දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !
ඉස්කෝලේ ඇරිලා ආව ගමන් බෝල අතක් ගහන්න ගියා.. කළුවර වෙලා ආව ගමන් අම්මගේ සුපුරුදු වචන ටික අතරේ හවසට කන්න හදලා තිබුනු ත්‍රිපෝෂ ගුලියත් කාලා කාමරේට රිංගුවේ අලුතෙන් ගෙනාව කොම්පියුටරේ ඔන් කරගන්න..
ලඟ ගෙදර යාළුවත් මේ දවස්ටිකේ පුරුදු විදියටම, අලුත් කාර් ගේම් එක...