මට්චන්ලා මට හොද ADVICE ටිකක් ඕනෙ බන්.. මම මේ පාර A/L s කරේ.. Arts වලින්.. ලාවට වගේ පාස් .. මට ජොබ් එකක් හොයා ගන්න ඕනෙ බන්.. දන්න දේකට තියෙන්නෙ කම්පියුටර් ගැන තමයි බන්.. ඉතින් මට කරන්න හොද cause එකක් හරි හොද ජොබ් එකක් දන්නවනම් හරි කියනවද යාලුවනේ.:confused::confused::confused:
ඔයාල දන්න හොද Job...