ආදරය කියන්නෙ පුදුම දෙයක්.. හුගක් කොල්ලො කෙල්ලො (ප්*රේම සම්බන්දයක් නැති අය ) තනියම හුගක් සතුටින් ඉන්නවා.. ඒත් සමහරු .. ඒ කිවුවේ ආදරය කරන අය සමහරු විදවනවා.. මම හිතන්නේ අපි ආදරය කරන්න ඕනෙ අපිට ආදරේ ලැබෙන තරමට නෙමෙයි.. අපි අනික් අයට ආදරේ කරන තරමට, අනික් අය ගැන හිතල බලන තරමට තමයි අනික් අයත් අපි ගැන...