ප්රංශයත් පරදවා ඉන්දියාව ලොව 6 වැනි ආර්ථිŜ
ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික ශක්තිය ඇති රටවල් අතර හයවැනි ස්ථානයට පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි. ඉන්දීය...