මොනවද බන් ඕකෙ ෆේල් වෙන්න තියෙන්නෙ? මම ලයිසන් ගත්තෙ 2002. බයික් එකේ 8 ගහල වාහනේට නැගල වටේ ගිහින් එනකොට හවස් වෙලා මම අන්තිමට හිටියෙ. Instructor කාරයට යන්න හදිස්සි වෙලා මට 100 M අරන් යන්න කියල ටෙම්පරිය දුන්න. රිවස්, ක්ලච් බැලන්ස් ඔය මොකුත් බැලුවෙ නෑ. :lol: