ගෑනි වාහන එලවන්නෙ වය්ස 13, 14 කාලෙ ඉදල. ඉස්සර උන්ගෙ ගෙදර බස් ලොරි එහෙම තිබුන. බර වාහන ලයිශනුත් තියනව. දැන් වැඩක් ගන්නෙ නැති නිසා අප්ඩේට් කරල නෑ.
ඩ්‍රයිවින් ගැන කිව්වොත් මට වඩා හොදට ඕනෙ එකක් එලවන්න පුලුවන් මැනුවල් ඔටෝ ඕනෙ එකක්.
මටනම් පට්ටම ලේසි, පාටියකට ගියත් කන සාක්කුවෙ වටෙන්න ගහල ගෑනිට වාහනේ...