1. leeka

    EK Married Club-3

    ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ :baffled::rofl::rofl:
  2. leeka

    EK Married Club-3

    ඔන්න අමුත්තෙක්ව එක්කන් ආවා... ලැජ්ජා කාරයා:sorry::sorry:.. එන්න බැහැමයි කිව්වා..:):rofl::rofl:
  3. leeka

    NEED A USED TV CARD

    :shocked::shocked::shocked: මෙහෙ නැතුව හොයනව . මු ලග තියෙන එවත් විසි කොරල :shocked::shocked::shocked::shocked:
  4. leeka

    NEED A USED TV CARD

    No idea :no:
  5. leeka

    NEED A USED TV CARD

    Thanks
  6. leeka

    NEED A USED TV CARD

    mmmmm... ya but ape malayage budget eken ne yanne . heee ehhee
  7. leeka

    NEED A USED TV CARD

    Thanks macho
  8. leeka

    NEED A USED TV CARD

    :):):):) thanks machan.Ow bun Den pixel view enne neha neda bun :(
  9. leeka

    NEED A USED TV CARD

    :lol::lol::lol: Ah kohomada ;)?? ow ow winows 7 support keranna ona.Windows 7 uth paranai ne den
  10. leeka

    NEED A USED TV CARD

    මචන්ලා උබලා ගාව පවිච්චිකරපු TV කාර්ඩ් එකක් විකුනන්න තියෙනවානම් කියපන් . අපෙ මල්ලිට පොඩි වැඩකට ඔනවෙලා තියෙනවා. Windows 7 වලට සපොර්ට් කරන්න ඔන්නා. අනික ලෙඩක් නතුව වඩකරන්න ඔනා :). පොඩ්ඩක් තියෙනවානම් කියන්න :):)....
  11. leeka

    EK Married Club-3

    මමත් ටික දවසකට ඔන් ලයින් නෝඑමි. බායි .... :(
  12. leeka

    EK Married Club-3

    ] ඉන්නවා .... :rofl:
  13. leeka

    උත්තරිතර...

    MATA BALANNA BERI UNANE BUN OCHCHARA MATHAKA THIYAGENA IDALATH . :( THANKS :):)
  14. leeka

    EK Married Club-3

    නැ නැ . සිරාවටම අපි විනාඩි 50 ට්‍රින්කෝ වල. උබල ට්‍රින්කෝ කිට්ටු වෙනකොට අපිට කෝල් එකක් දීපන්කෝ .අපි මෙහෙන් එතකොට පිටත් වෙන්නම්...
  15. leeka

    EK Married Club-3

    අඩෝ අපි ඩිකි වල යන්න ඕන මිනිස්සුද ?? නිකන් කින්ඩි එපා:baffled::baffled: .උබල පලයව් වාහන වල , මම අරුටත් එක්ක SRILANKAN AIR TAXI බුක් කරන්න යන්නේ :cool::cool:.
  16. leeka

    EK Married Club-3

    අම්මපල්ලා උබෙත් ටිකිරි මොලේ .උබටත් යමක් කමක් තෙරෙනේව එහෙනම් ... ට්‍රිප් එක යන්න එනවා හොදේ .... :rofl:
  17. leeka

    EK Married Club-3

    අනේ අසරණයා එහෙම ගොන් වැඩක් කරන්නේ නැහැ :no: කියල මට නම් සුවර්
  18. leeka

    EK Married Club-3

    අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .
  19. leeka

    EK Married Club-3

    මොකො තත්ත්වෙ?කට්ටියම නිදිද? ට්‍රිප් දැන්ම එක ගිහිල්ලද? ඔය පැත්තෙ වෙලාව කීයඩ මචෝ. මෙහෙට නම් තාම පාන්දර 2.30 .දැන්වත් නිදාගන්න ඔන:baffled:
  20. leeka

    EK Married Club-3

    ඉරිසියා කොරන්න?? අයි බන් උබල එන්ගලන්තෙ ද යන්නෙ? අපරදෙ මම මෙහෙ KDH වැන් , බස් හොයනව . අනෙ මෙ නිකන් පැටලෙන්නෙ නෙතුව ඉන්ඩ මල්ලි . ඉරිසිය කොරන හින්දද ඔඉ මෙහෙ මම යන්ඩ වහන හොයන්නෙ? තූ නොදකින් කට . තූ තූ තූ .... :lol::lol::lol::lol::lol::lol::baffled:

    No contents