1. leeka

    EK Married Club-3

    මට පෙන්නේ හත් පොලේ ගගෙන වගේ :baffled::baffled:.මට නම් මාර ජොලි . ෆුල් ස්ටොරිය දන්නවානම් බඩ කපාගෙන මැරෙයි ....ලනුව උනත් බෙදා හදාගෙන ගිලින එක කොච්චර ප්‍රසංසනියද?? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: විද්දේ හාවට වැදුනේ පදුරට කියන්නේ ඕකට
  2. leeka

    EK Married Club-3

    ඇයි යකෝ මේක සිරාම ආතල් එකක්නේ:rofl::rofl: ... අනේ අපේ ගෙදර ඔයකියන දවසට ඇවිල්ලම බලපන්කො :). පිස්සු පිකුදු.. කිසිම පාටියක් නැහැ .මට මෙටිකේ නිවාඩුත් නැහැ . මට නම් මැරෙන්ඩ හිනා :lol::lol::lol:.මට හිතාගන්ඩ පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා.ඔහොම යන් ඔහොම යන් :lol::lol::lol:
  3. leeka

    EK Married Club-3

    :shocked::shocked::shocked: ඒ මොකක්ද ඒ සීන් එක? :rolleyes::confused::confused:
  4. leeka

    EK Married Club-3

    හී හී මොකට කියනවද නේද ??? කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු ... ඕකට කියන්නේ වධක සැප කියල :lol::lol::lol::lol:
  5. leeka

    EK Married Club-3

    ඇයි ඇදෙ කොට්ට නැද්ද බදා ගන්න ?? උබලටත් ඉතින් පරණ පුරුදු දේවල් ම තම මතක් වෙන්නේ . චීයා සමනලයෝ .... :baffled::baffled::baffled:
  6. leeka

    EK Married Club-3

    පලයන් බන් :rofl: හරි හරි බන් එහෙනම් ඉතින් අපි දෙන්නවම අරන් හදාගත්තු උන් කියල හිතලා හිත හදාගෙන ඉමු..
  7. leeka

    EK Married Club-3

    ඔකේ ඔකේ :). ඇ වයිෆ් ගෙදර නැද්ද නැත්තන් තමුන් ඊයේ නිදියගත්තෙ වෙන ගෙදරකද?:lol::lol::lol:
  8. leeka

    EK Married Club-3

    හම්බුනා හම්බුනා.උබෙත් වෙලාව තම වෙලාව .යකෝ ඊයෙ රෑම හෙව්ව හම්බුනේ නැහැ. මෙන්න මම නිකමට වෙන පර්ටිශන් එකකට එබුනහම බඩු හෑව් . මෙ ඔයි එක මෙගා බයිට් 130. ෆුල් එකම තියෙනවා. උබට එවන්නම් කොහොමහරි.. උබ නැගිට්ට නෙමෙයි උබව පස්සට පයින් එකක් දීලා නැගිට්ටෙව්ව කියපන්. බැන්දහම හිතේ හැටියට නිදාගැනීම සුම්මා කියලා...
  9. leeka

    EK Married Club-3

    මෙ ඔයි වල් කවියෝ මගෙ පී.සී එකෙත් අරක නැහැනේ :(. කොහෙට්ට වෙලාද දන්නේ නැහැ. මට දවසක් දෙකක් දීපන් මම හොයල දෙන්නම් :)..
  10. leeka

    EK Married Club-3

    එකනේ බන් මමත් මේ කල්පනා කරන්නේ:eek: , හරිනම් උබ මේ වෙනකොට කවි පොත් 10ක් 15ක් ලියලා තියෙන්න ඔනා. උබට නිකන් හිතෙන්නෙ නැද්ද නිකන් උබව අරන් හදාගත්තා වගේ කේස් එකක් කියලා.. :baffled::rofl::dull::eek::lol:
  11. leeka

    EK Married Club-3

    ගුඩ් මොර්නින්ග් අපතයනී ...මොකෙක්වත් පෙන්න නැත:nerd: . තනිකඩ අපි වේලාසනින් නැගිට්ටට මුන් සීතලට නෝනලාව බදාගෙන නිදිද කොහෙද :baffled::baffled: ...
  12. leeka

    EK Married Club-3

    :shocked::shocked::shocked::shocked: අම්මෝ ලැජ්ජාවේ බැහැ. තරියගේ නෝනා දැක්කොත් දෙයි උට සුන්නත් දුවිලි වෙන්න.
  13. leeka

    EK Married Club-3

    උබල බැන්දට හිටපු ගමන් පවුල් කවන්න ඕන අපිනේ පවුල් කැවිම = පවුල කෑම :baffled::rofl::baffled::baffled: ඉගනගත් පාඩම - බෝගේ නෝනගේ ආලේ බොට ගේ මැද සාලේ මට ගහන්න කොස්සක් ඇත කුස්සිය මුල්ලේ :lol::lol:
  14. leeka

    EK Married Club-3

    මාමේ අපෙ කලු මාමේ කලවානේ කලු මාමේ, යාමේ සැන්දෑයාමේ කුබුර කොටාල එනවනේ.. මම නම් අද ෆුල් ආතල් එකෙ ඉන්නේ :cool::cool::cool:
  15. leeka

    EK Married Club-3

    මන්ගො කලු නැන්දෙ... මොකදෑ මෙ පැත්තෙ... සැන්දෑ යාමෙ බලා ගෙදරින් පැන ගත්තෙ...
  16. leeka

    EK Married Club-3

    මඩ වලින් පිරි වලි වලට බර ආතල් දවසක් වේවා හැම සහොදරයෙකුටම
  17. leeka

    EK Married Club-3

    රැකියාවට යාමට ඇති හෙයින් මෙතනින් කැපී ගොස් නිදියමි. සැමට මඩ පිරි වලියට බර රාත්‍රියක් වීවා!!! GooD Night
  18. leeka

    EK Married Club-3

    ඇත්තද? අනෙ මම නම් හරි පොඩි මනුස්සයෙක් . මම දවසම කඩෙන් කෑවත් මට යන්නේ රුපියල් 250- 270 යි . සමහරුන්ට වගෙ රුපියල් 5000 ත් මදි වෙන්නෙ නැහැ. :dull::dull::dull:
  19. leeka

    EK Married Club-3

    ටිකිරි මොලේ :baffled::baffled::baffled:
  20. leeka

    EK Married Club-3

    එක විහිලුවක් වෙන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනවද?

    No contents