අපේ බුදු හාමුදුරුවෝ
මට ආපු මේල් එකකින් මම මේ ලස්සන පින්තූර ටික දාන්නෙ..
මේ පින්තූර ටික දැක්කම හිතට ගොඩක් සැනසීමක් ලැබෙනවා.. සමහර විට එලකිරි එකට මේ පින්තූර කලින් දාලා ඇති..මම දැකල තියෙනව මේ වගේම වෙනස් පින්තූර ටිකක්.ඒත් මම මේ ටික අද දැක්ක නිසාත්, මම වගේ නොදැක්ක අය ඉන්න නිසාත් මම මේ ලස්සන...