සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    මේ සින්දුව අපි ගොඩක් අහල තියෙන පට්ට විදිහට දුක හිතෙන සින්දුවක් තමයි..
    මේ සින්දුව ඇත්තටම අත්දැකීමක් උන අය එලකිරි එකෙත් අනන්ත ඇති..අහලම බලන්න පොඩ්ඩක්.. මෙන්න youtube ලින්ක් එක

    මේ සින්දුව අපි දන්න විදිහට කියන්න දයාරත්න රණතුංග මහත්මයා..

    ඒත් මේ සින්දුන ලියපු කෙනා ගැන අපි වැඩිය දන්නෙ නැහැ..
    ඒ සින්දුව ලියපු කෙනා ගැන මට ඊයෙ පත්තරේ තිබිල (20.11.2011)විස්තර ටිකක් හම්බවුනා..
    සිරිසමන් විජේතුංග මහතා..
    මොහු ගැන මම විස්තර ටිකක් මොහුගෙ පුත්‍රරත්නෙගෙන් පෙරේදා අහල දැනගත්ත..මෙන්න ඊයෙ වෙද්දි පත්තරෙත් විස්තර ටික දාල තිබ්බ..මට දැක්කමත් පුදුම හිතුනා..
    මෙන්න ඔයාලත් බලන්න.. දක්ෂතා වලින් පිරුනු සැගවුනු තරැ...:yes::yes:

    bdozlj.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: මටනම් මේවා කියවන්න බැ..කව්රු හරි කියපු එකෙක් කියපන් මේකේ මොනාද තියෙන්නේ කියල කෙටියෙන්..

    උඹට සිංහල තේරෙන්නෙ නැති විත්තිය උඹ හැමෝටම පෙන්නුවෙ ඇයි බන්? :baffled::baffled:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    song 1 nan lassanai. but ada weddi oya theory 1 wenas wela ne ban.
    issara thama gewal walata horen aurudu 4k idala campus 1n ain weddi
    eka nathi wela ammala kiyana 1k hoyan badinne. dan campus 1k
    set unaama kelinma ammalata kiyanawa ne. aurudu 4 ivara weddi gedarata
    gihin meet wenawa. :) issara wage darunu naa ada
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    song 1 nan lassanai. but ada weddi oya theory 1 wenas wela ne ban.
    issara thama gewal walata horen aurudu 4k idala campus 1n ain weddi
    eka nathi wela ammala kiyana 1k hoyan badinne. dan campus 1k
    set unaama kelinma ammalata kiyanawa ne. aurudu 4 ivara weddi gedarata
    gihin meet wenawa. :) issara wage darunu naa ada

    කාලය මැව් වෙනසක අරුමෙ:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නාඩ ඉදින් සනා..මොනව කරන්නද? ලැබීම තමයි..
    පිය විප්පයෝග දුක්ඛ කියන්නෙ ඕකට තමයි..
    ඉතින් කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්නෙ නැතුව වෙනතක් බලාගනින් ගෝතයෝ :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටනම් හරිම සතුටුයි මේක ඇහෙද්දී
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :no::no: කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුට වෙන එක මහ අපරාධයක්..බලපන් උඩ..එකෙක් මැරෙන්න හදනවා.. උඹ? උඹ හිනා වෙනවා..:growl::growl::growl:

    මොකක්ද සීන් එක? පූසි කැම්පස් එකෙන්ද සෙට් වුනේ?? :shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no: කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුට වෙන එක මහ අපරාධයක්..බලපන් උඩ..එකෙක් මැරෙන්න හදනවා.. උඹ? උඹ හිනා වෙනවා..:growl::growl::growl:

    මොකක්ද සීන් එක? පූසි කැම්පස් එකෙන්ද සෙට් වුනේ?? :shocked::shocked:
    තේරෙන්නැද්ද ගොනෝ කැම්පස් ගියත් සමාජේ ගැන දැනුම අන්තිමයි කියලා:P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නාඩ ඉදින් සනා..මොනව කරන්නද? ලැබීම තමයි..
    පිය විප්පයෝග දුක්ඛ කියන්නෙ ඕකට තමයි..
    ඉතින් කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්නෙ නැතුව වෙනතක් බලාගනින් ගෝතයෝ :shocked::shocked:

    anger.gif
    anger.gif
    anger.gif

    club.gif