දන්නවනම් උදව්වක් ඕනි..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නවනම් උදව්වක් ඕනි..

    ෆේස් බුක් එකේ තියෙන් ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් තියෙනවා නේද? අපිට ඕනි ඇල්බම් එක රයිට් ක්ලික් කරල ඩවුන්ලෝඩ් විත් **** කියල දුන්නම ඇල්බම් එකම ඩවුන්ලෝඩ් වෙන..

    මමත් ඒක ඉස්සර එහෙම කරා වින්ඩෝස් එක්ස්. පී. තියෙන කාලෙ..දැන් මැෂින් එක ෆෝමැට් කරල වින්ඩෝස් 7 දැම්මට පස්සේ ඒ සොෆ්ට්වෙයා එක නැතිවෙලා..

    ඉතින් පුලුවන්නම් වින්ඩෝස් 7 වලට හරියන ෆේස් බුක් එකේ තියෙන් ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් හොයල දෙන්නකො මචන්ලා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :baffled::baffled: ඉන්නෙනම් සියල්ල දත් වගේ..හැබැයි දන්න මගුලකුත් නැහැ මේ වැද්ද :baffled::baffled:

    ජෝක් හරියැ.. :P:P
    ane falayan yanna kellange fb walin album fitin ussanna neda tho ooka hoyanne eeka nisa denne na:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ බං මේ ගොනා???
    ත්‍රෙඩ් එක දාලා ඌ වාෂ්ප වෙලා:eek:

    :frown::frown: තෝ අග මුල බලල කතා කරපිය..මම ගොනෙක් නෙමෙයි ඩෝ.. උඹල වගේ වල් පූවෝත් නෙමෙයි.. මම එලකිරි කොල්ලෙක් ;);):shocked::shocked:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown::frown: තෝ අග මුල බලල කතා කරපිය..මම ගොනෙක් නෙමෙයි ඩෝ.. උඹල වගේ වල් පූවෝත් නෙමෙයි.. මම එලකිරි කොල්ලෙක් ;);):shocked::shocked:
    බොට යූස් කරපු සොෆ්ට් එකක් නම මතක නෑ මහලොකුවට
    ඒ උනාට කොල්ලෙක්ගේ නමක්නම් ටිං ගාලා මතක් වෙයි:angry: