බලපන් ලස්සන
ගිය නොවැම්බරයේ ජිවිතේ ලැබෙන දුර්ලබ අවස්තාවක් හම්බ උනා ස්විට්සර්ලන්ත පැත්තේ යන්න. එහෙදි ලැබුණු අවස්ථාවෙන් ගත්ත ජයාරූප කීපයක් ඔබේ රසාස්වාදයට. ස්විට්සර්ලන්තයේ බාඩන් කියන ප්‍රදේශය සහ උටිල්බර්ග් ප්‍රදේශය තමා මේ.බාඩන් නාගරික පෙදෙසක් උනත් ඉතාමත් දැකුම්කලු ප්‍රදේශයක්.උටිල්බර්ග් කියන්නේ...