ජර්මන් කොමඩි

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    මචන්ලා කව්රුහරි එකෙක් හොයල දීපල්ලකෝ ජර්මන් කොමඩි ෆිල්ම් ටිකක ඩිරෙක්ට් ලින්ක් ටිකක්. මම පොඩ්ඩක් ජර්මන් ඉගෙනගන්නවා ක්ලාස් එකක. එකට හෙල්ප් එකක් විදියටයි ෆිල්ම් ටිකක් හොයන්නේ :yes::yes::yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අඩේ බං අර German school කියලා අපි ඉස්කෝල යන කාලෙ තිබ්බ movie එකක් තිබ්බා නේ.
    හෙව්වා හෙව්වා හම්බුනේ නෑ නේ එ්ක
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    uba germany yanawada?

    නෑ බන් උ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගේනවලු. උ එක්ක කතා කරන්න තමයි ජර්මන් ඉගෙන ගන්නේ මයි හිතේ. :lol:

    ඒක නෙමෙයි උබේ වීඩියෝ දැන් වැඩිය එන්නේ නැත්තේ මොකද ?
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නෑ බන් උ ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගේනවලු. උ එක්ක කතා කරන්න තමයි ජර්මන් ඉගෙන ගන්නේ මයි හිතේ. :lol:

    ඒක නෙමෙයි උබේ වීඩියෝ දැන් වැඩිය එන්නේ නැත්තේ මොකද ?

    :P

    Me tike india giya mcho. mama hemita hadala dannam okkoma. weekend ekaka wage :)