ROOM ගියා ...කැඩුනා බන්

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ROOM ගියා ...කැඩුනා බන්

    බුකියේ තිබ්බ හිතට වැදුනු දෙයක්.....කවදවත් කෙල්ලේක්ගේ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා..මචන්...මමත් දැනට අවු.5ක් තිස්සේ ආදරේ කරනවා...ආදරය ගොඩක් පාරිශුද්ද වස්තුවක්.....හරි ආදරයක් ලැබුනොත් අහිමි කරගන්න එපා කවදාවත්
    :)

    11289469_876671792398031_2607139721133379263_o.jpg

    ආදරය... බොහෝ වෙලාවට ප්‍රාර්ථණිය හෝ ආත්මිය ලෙස පතා ආ අචල වස්තුවක් නෙවේ.. එක හැගීමත් ආකර්ශණයක් අවශ්‍යයතාව ආදි කරණා එක්ක පදනම් වෙනවා..
    images

    එකනේ කොල්ලෝ ලස්සන කෙල්ලෝ හොයන්නේත් කෙල්ලෝ කඩවසම් කොල්ලෝ හොයන්නේත්... කලාතුරකින් තමා කෙනෙක්ට වීරූපිකයෙකුට අවබුද්ධිය සහිත කෙනෙකුට ආදරය කරන්න දැනෙන්නේ.. කොහොමින් කොහොම හරි...
    කොල්ලෙක් චාටර් කාලා කාලා කෙල්ලෙක්ව සෙට් කර ගන්නවා.. පට්ට ලවක් පෙන්නනවා..
    8854026200_5578c5d86c_b.jpg

    සිහින ලෝක..
    13957214160_4136ea0964_m.jpg

    දෙන්නෙක් යලු වෙලා සතියක් යන්න කලින් සෙක්ස් පැත්තට නැඹුරු වෙනවා.. ඒක අද සාමාන්‍යයක්... අතේ රේඛා වලින් සාත්තර කියන්න ඉස්සලාම අතින් අල්ලන ජෝඩු අවසානයේ සාත්තර පැත්තක තියලා සුත්තර දාන්න ගන්නවා.. ඕක ඉතින් හැටි.. නමුත් ප්‍රශ්නය තියෙන්නේ කොල්ලාගේ සිනි බෝල වලට රැවැටෙන කෙල්ලෝ ගැන.. අපි රැවැටෙන්නෑ කිව්වාට.. කොල්ලා ඉල්ලන්නේ මොනාද ආදරේ නිසා බෑ කියන්න බැරිව ඒ ඉල්ලන දේ දෙනවා..
    ඒ කෙල්ලන්ගේ සොබහවය හා ආදරය.
    මේ කවියෙ තියෙන්නේ.. බොරුවට ආදරේ කරන කොල්ලෙක් තමන්ගේ කෙල්ලව රූම් එකට ගෙනියන සීන් එකක්..
    home-design.jpg

    කෙල්ලව අරන් ගිහින් කොල්ලා කාමරෙන් පොඩ්ඩකට එලියට යනවා.. පැකට් එකකුයි සීයේ බේතයි ගෙන්න කියලා හිතමුකෝ.. මූට දෙර අරිද්දි හිතෙනවා.. බදින්නම් කියලා ලව් කලාට මං ඇත්තටම මේකි බදින්නේ නෑ.. මේකේ එක කැඩුවොත් මට කර ගහන්න වෙයිද කියලා.. පස්සේ කොල්ලාට සේෆ්ටි ෆන් අයිඩියා එකක් එනවා.. ඒක ඉතින් කියවද්දි තේරෙනවානේ... පස්සේ ඉතින් කොල්ලා යතුර දාලා දොර ඇරන් ඇතුලට යනවා.. ඔක තමයි ඔය පද අතර තියෙන්නේ...
    ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ඔකට අද නැඹුරු වෙලා තියනවා... ප්‍රශ්න අඩු කරදර නැති ආතල් වැඩක් නිසා...
    0.jpg

    නමුත් කොල්ලන්ට මේ කියන්නේ.. කෙල්ලෙක්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකිට කරදරයක් කරන්න එපා.. කෙල්ලෝ ගොඩක් ඉන්නවා.. ජීවිතයේ තමන්ට වැරදුන තැන ගැන පසුතැවෙන. එකට හවුල්කාරයෙක් වෙන්න එපා...
    1-320x240.jpg

    _70783655_624_pregnancytest.jpg

    මං හොදටම දන්නවා මේ පෝස්ට් එක දකින ගොඩක් අයට ගොඩක් දෙවල් මතක් වේවී...

    ආදරය කරනවනම් කරපන් සිරාවට විතරක්..තමන්ගේ ප්‍රතිපත්තියක් තුල...අපි දෙයක් කලොත් ඒ දේ හොද හො නරක අපි ගෙනියන්වා කවදා හරි....
    ආදරය කරන හැමොටම සුබ විවාහ ජීවිතයක්..

    pd3459901.jpg

    0.jpg

    images

    20110429_alifiya_mo_wedding_01765.jpg

    හැබයි එකයි හොදේ:lol:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    most of you boys looking for a platonic relationship (reason - afraid to be married to the same person if they had sex)
    self righteous hypocritical sob is what you are. WHY? given the chance, would any of you hesitate to fuck her right up the arse? it's more humiliating and dehumanizing compared to "pettiya kadanava"
    poor girl will always be ready to please their so called "boyfriend"

    this is what the whole article is about.
    DON'T HAVE SEX IF YOURE NOT GOING TO MARRY THE GIRL and WHILE YOU SECOND GUESSING YOURSELF THERE IT'S OK TO BUTT FUCK HER OR JUST RUB IT BETWWEN HER THIGHS.
    that oughta make them happy.

    you sri lankans and your dissimulation. i just throw up little inside after reading this shallow article
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිවා මචං, මෙන්න මේ වගේ දේවල් තමයි අද පරපුරට දෙන්න ඕන,

    එල එල බං! :) :) :)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Kellekwa hadanna mona tharam duk widinawada ammala thaththala.eka gana danenna ithin amma thaththa kenek welama balanna ona.ehema hadana kellekwa baduwak karala danawa kiyanne maha pawak.kawada hari pala denawa.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම හිතන්නේ post-martial sex (not just vaginal penetration, all forms of sex) කියන දේ හොඳ දෙයක් නෙමෙයි. ජීවිතේ ඒකාකාර වෙද්දිනෙ ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නෙ. දැන් බඳින්න කලින් ඔය ඔක්කොම කරාම බැන්දට පස්සේ ඕවා කරද්දි අලුත් දෙයක්, වෙනසක් නෑ. ඉතින් දෙන්නාගෙ වෙන වෙන ප්‍රශ්න. දික්කසාද ප්‍රතිශතය වැඩි වෙන්නත් ඕක හේතුවක් කියල මම අහල තියෙනවා

    ඉස්සර වුනේ බැන්දම sex කියන ආතල් (වෙනස) එක තිබ්බා බැඳලා අවුරුද්දක් විතර. ඒක එපා වේගෙන යද්දි (මම අදහස් කරන්නෙ ඒකාකාර වීම කියන එක, ඉරියව් ගොඩක් තිබ්බ කියල කරන දේ වෙනස් වෙන්නෙ නෑ නෙ :P) බබාල හම්බෙල එහෙම ආයේ ජීවිතේට වෙනසක් එනවා. එකත් dull වේගෙන යද්දි උන් ඉස්කෝලේ දාන්න දඟලන්න වෙනවා. ඊට පස්සෙ දිගටම විවිධ වෙනස්කම් ඇවිත් දෙන්නා ස්ථාවර වෙනවා. එතකොට වයසින් වගේම දැනුමෙන් පරිණත හින්ද ප්‍රශ්න අඩුයි.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    Kellekwa hadanna mona tharam duk widinawada ammala thaththala.eka gana danenna ithin amma thaththa kenek welama balanna ona.ehema hadana kellekwa baduwak karala danawa kiyanne maha pawak.kawada hari pala denawa.

    අනිවා මචං, මෙන්න මේ වගේ දේවල් තමයි අද පරපුරට දෙන්න ඕන,

    එල එල බං! :) :) :)

    most of you boys looking for a platonic relationship (reason - afraid to be married to the same person if they had sex)
    self righteous hypocritical sob is what you are. WHY? given the chance, would any of you hesitate to fuck her right up the arse? it's more humiliating and dehumanizing compared to "pettiya kadanava"
    poor girl will always be ready to please their so called "boyfriend"

    this is what the whole article is about.
    DON'T HAVE SEX IF YOURE NOT GOING TO MARRY THE GIRL and WHILE YOU SECOND GUESSING YOURSELF THERE IT'S OK TO BUTT FUCK HER OR JUST RUB IT BETWWEN HER THIGHS.
    that oughta make them happy.

    you sri lankans and your dissimulation. i just throw up little inside after reading this shallow article

    aniwa . ekenma.patta kathawa.
    one thing,
    "issaraha wage ne passe" kiyanne bn, backend eken deploy karana ekada? :p

    sira kathawa bn.

    මම හිතන්නේ post-martial sex (not just vaginal penetration, all forms of sex) කියන දේ හොඳ දෙයක් නෙමෙයි. ජීවිතේ ඒකාකාර වෙද්දිනෙ ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නෙ. දැන් බඳින්න කලින් ඔය ඔක්කොම කරාම බැන්දට පස්සේ ඕවා කරද්දි අලුත් දෙයක්, වෙනසක් නෑ. ඉතින් දෙන්නාගෙ වෙන වෙන ප්‍රශ්න. දික්කසාද ප්‍රතිශතය වැඩි වෙන්නත් ඕක හේතුවක් කියල මම අහල තියෙනවා

    ඉස්සර වුනේ බැන්දම sex කියන ආතල් (වෙනස) එක තිබ්බා බැඳලා අවුරුද්දක් විතර. ඒක එපා වේගෙන යද්දි (මම අදහස් කරන්නෙ ඒකාකාර වීම කියන එක, ඉරියව් ගොඩක් තිබ්බ කියල කරන දේ වෙනස් වෙන්නෙ නෑ නෙ :P) බබාල හම්බෙල එහෙම ආයේ ජීවිතේට වෙනසක් එනවා. එකත් dull වේගෙන යද්දි උන් ඉස්කෝලේ දාන්න දඟලන්න වෙනවා. ඊට පස්සෙ දිගටම විවිධ වෙනස්කම් ඇවිත් දෙන්නා ස්ථාවර වෙනවා. එතකොට වයසින් වගේම දැනුමෙන් පරිණත හින්ද ප්‍රශ්න අඩුයි.

    සිරා කතාව

    ජිවිතයට දෙයක් ගත්තා නම් ස්තුතියි හැමොටම...එල කිරි
    :):)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    fatta kathava bn
    habai ekak hama velema venne na bn :D
    ara uba kivve lassana kello(e kiyanne sudu kelloda?? iti rupa vage inne evada :D :P)
    un kalathurakin thama bn handy ekek ekka set venne :( :D
    eth kollonam godak velavata lassana kello thama hoyanne

    lassana kannada kivvata lassana balala thama bn api godak velavata kellek gana hithanne.kalathurakin ekek thama kellange gathiguna balanne :D ekaa ithin ashraya karannama venavane bn

    e dekama thiyena ekak set venna pina thiyenna one bn :(
    adoo adath rep denna balu bn :(
    You must spread some Reputation around before giving it to grand1 again.
     
    Macho
    පිනැති ළද ලග රුව නැත
    රුවැති ළද ලග ගුණ නැත

    :eek::eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    room ගියාට කමක් නෑ තමන්ගේ කෙල්ල එක්ක සදහටම ඉන්නවා නම් ,දෙන්නා දැනුම් තේරුම් තියෙන අය නම්, හදිසියේ වත් ළමයෙක් හම්බ වුනොත් වියදම් කරන්න සල්ලි තියෙනවා නම්. නැත්නම් යන්න එපා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    oka kollantath podui bun...kellawa room ekka nogiyata wena geniyek room ekka gihin jeewithe waradda gattha kollo ape athara one tharam innawa...