මොකද යකෝ මට තේරෙන්නේ නැත්තේ ...... කෙලින් දෙයක හිත වැනෙන්නේ නැහැ .... මාත් ඔය පරිප්පුව කෑවා:sorry: .... උබට පන වගේ ආදරේ කරන කෙල්ලෙක් ... උබට උබේ life එකේ target වලට යන්න උදව් කරන .... (දැන් මොන අඩු පාඩු තිබ්බත්) .....ඒකිගේ යාලුවෝ එක්ක පාහෙන්න ....උන්ගේ දෙමව්පියෝ උබලගේ පවුල එක්ක සෙට් වෙන...