1. Joker DC

    හූ හූ...

    එක එකාගේ ආලි පාඩි , රස්නේ වැඩක් නෑ .... මේ කරන්නේ උරාගෙ මාළු උරාගෙ ඇගේ තියල කපන එක
  2. Joker DC

    හූ හූ...

    දැන් unp ආණ්ඩුවක් ආව නම් ...උබල උන් ඒක කරද්දී මුකුත් නොකිය ඉන්ද්යි .... thread දැක්කේ නෑ වගේ ඉන්ද්යි ..... හැබැයි දැන් මේකේ රටට ප්‍රොයෝජනවත් දේ අරගෙන , අනවශ්‍ය දේ අයින් කරලා කරද්දී ...කුරුසේ මතක් වෙනවා නේ :(
  3. Joker DC

    හූ හූ...

    :yes:
  4. Joker DC

    මානසික ස්නායු ලෙඩවලට

    200 ක් දේවල් ගණන් කරපන් , උබට පේන දේවල් .... without judging them ..
  5. Joker DC

    මානසික ස්නායු ලෙඩවලට

    උබ උගේ කටද ?:lol:
  6. Joker DC

    හූ හූ...

    යකෝ ඒ කාලේ ඔහොම විපකශේ ( එවකට නිල නොවන) ඔහොම කිව්වා නම් රනිල අත උඩින් ඕක අත්සන් කරනවා ... දැන් කරන්නේ මේක රටට හිතකර විදියට කරන්නේ කොහොමද කියල .... නිකන් පටු විදියට හැම දේම බලන්න එපා :no:
  7. Joker DC

    Business registration help

    oh :sorry::sorry:
  8. Joker DC

    Business registration help

    bump what is BR machan
  9. Joker DC

    සිනාසෙන හයිනා

    ammata udu
  10. Joker DC

    කුරුසෙට තියල ඇන ගහන්න ඕන

    උබ මේ proof ඉල්ලන්නේ සුද්දෝ අපිට කුරුසේ බෝ කලා කියලද ( එහෙම නම් උබත් එක්ක වාද කරලා වැඩක් න) නැත්නම් ..... දැන් ජොබ් ... සල්ලි ... ගෙවල් නැති බැරි කම නිසා කපටි කමෙන් හරවා ගන්න එකද ... දෙකටම proof තියෙනවා .... ඒවාට පිළියම් දෙන්නම් වෙලවට
  11. Joker DC

    කුරුසෙට තියල ඇන ගහන්න ඕන

    උබ දන්නවා කියල හිතන් ඉන්නවා .... උබ පව් ... ඔයිට වැඩිය හොඳ කුරස කාරයෙක් අරන් වරෙන් .... නිකන් පව් පොරෝ ගන්නේ නැතුව
  12. Joker DC

    ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

    කලවම අවුල් වුනාට අපිට කරන්න දෙයක් නෑ
  13. Joker DC

    කුරුසෙට තියල ඇන ගහන්න ඕන

    proof තියෙනවද ... නෑ නේ බන් ... බුදු දහමට කලින් ලංකාවේ තිබ්බේ ගස් ගල් වලට ( හරියට කුරුසයෝ දැන් ගල් පිළිම වදිනවා වගේ ) වඳින යුගයක් ... බුදු දහම වගේ නිර්මල දර්මයක් .... කඩුවෙන් වපුරන්න ඕනේ නෑ ... සෝ ප්ලීස් .... ගොන් තර්ක එපා ... තුවක්කුවෙන් වපුරපු අල්ලාහ් ගේ සොෆ්ට් version එකත් අපිට එපා ...
  14. Joker DC

    ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

    බෞද්ද අය මේ දේට කැමති ... ඔය ටිකක් හ්ය්බ්රිඩ් සිංහල කතා කරන පොෂ් අයගේ බලපෑමට ... අපහස වලට බය කට්ටිය මේකට අකමැති වගේ ඉන්නවා
  15. Joker DC

    ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

    රටේ නීතියක් අවොත් ඒකට අවනත වෙන්න ....
  16. Joker DC

    ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

    හරි වැරිද්ද ... උබට අනුව මොකක්ද හරි දේ

    No contents