ඇත්තටම මචන් උඹට තේරුණා ..
හරි ඒකට තම දෙවි කෙනෙක් අපිට ඕනේ ...
බඩ ගින්නේ ඉන්න කෙනාට කන්න දෙන්නේ නැතුව බන කියල වැඩක් නැහැ ..කියල තියනවනේ ..
තිස්තුන් කෝටියක් හිටියත් වැඩක් නැහැනේ .අහිංසක කමට නැතිබැරි කමට දෙයක් නැත්නම් ....
අවශ්‍යතාවට නැතිබැරි කමට අදාල දේ දුන්නම ..අමුතුවෙන් කන්වෙර්ට් කරන්න දෙයක්...