1. ColoR

    p8 lite තියෙන උන් වරෙන්

    Oya phone ekata support karana Call Recorder ekak teyenawanm denna.
  2. ColoR

    p8 lite තියෙන උන් වරෙන්

    ඔවු samsung එක ලොකුවැඩියි. p8 lite එකේ ඩිසයින් එක පට්ටා. එ වගේම touch එක smooth speed එකත් හොදයි
  3. ColoR

    p8 lite තියෙන උන් වරෙන්

    මම use කරනවා. දැන් අරගෙන මාසයක් විතර ඇති. පොන් එක නියමයි ගානට වටිනවා. ui system එකත් මරු. back camera එක 13 තියෙනවා එත් මමනම් එච්චර සැටිස් නැ කැමරා එකට. විඩියෝ quality samsung එකක් බලද්දි මේකේ මදි. front camera එක රෑටනම් එච්චර හරිනෑ(skype වගේ use කරනවනම්) battery එක මම හරියටම චේක් කලා. මේහේමයි...
  4. ColoR

    SLT 4G Awulda

    මමත් ලගදින් ගත්තා දැනටනම් ඉතින් පට්ටා:yes:. හැබැයි කනේක්ෂන් ඇක්ටිවු කරගන්න ගිහින් ලේ ගොඩක් පිච්චුනා:angry:
  5. ColoR

    කේ. සුජීවට වේ#@ හෙන හත වැදියන්

    විඩියෝ එකේ ලින්ක් එක දාපන් සුදු
  6. ColoR

    Ebay $1 - $5 Item.......

    මචං මගේ සම්පත් වෙබ් කාර්ඩ් එකේන් paypal හරහා ගෙවනකොට වැඩිපුර රුපියල් 3ක් චාර්ජ් වෙනවා. උද. exange rate එක 143 නම් මගේන් 146 චාර්ජ් වෙනවා. අනික් අයගෙත් එහේමද. Commercial Bank එකකේ කාර්ඩ් use කරන අය ගේ කොහෙමද චාර්ජ් වෙන්නේ.
  7. ColoR

    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    Sep 23 order කල එක ඊයේ ආවා. තව අයිටම් 10ක් විතර එන්න තියෙනවා
  8. ColoR

    Kolonnawa Oil Terminal Attack

    දුක හිතේනවා බං මේවා දැක්කාහම.
  9. ColoR

    Lankawe Thepel (Post) Horakama

    හැමිනියන් උස්සපු එකාව
  10. ColoR

    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

    ඔව් මගේත් ගොඩක් බඩු එන්න තියෙනවා. දැන් ගොඩක් පරක්කු.
  11. ColoR

    ජාතිවාදී නෙමේ සින්හලුනි

    නොදකින් හිවල්ලු
  12. ColoR

    Adobe Lightroom අද සිට නොමිලේ

    නියමයි
  13. ColoR

    Malaysia Shopping Help

    mydin කියලා shopping centre ekak තියෙනවා එකේ ඔය දේවල් තියෙනවා තව පොඩි පොඩි පොට් තියෙනවා පිටකොටුවේ වගේ mydin එකේ එවා quality හොදයි http://www.mydin.com.my/...
  14. ColoR

    බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

    එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.
  15. ColoR

    ebay කේස් එකක්

    වොච් එකක් ගෙන්නුවා අගෝස්තු මාසේ. අන්තිම shipping date තිබුනේ sep 28 බඩු ඊයේ ආවා. චයිනා වලින්. මම රාජගිරිය තව item 5 ක් 6ක්ම තිවෙනවා එන්න
  16. ColoR

    අඩුවට Memory Card

    ebay එකෙන්ද ගෙන්නුවේ මචං
  17. ColoR

    අඩුවට Memory Card

    positive feedback ගොඩක් තියෙනවා බං
  18. ColoR

    අඩුවට Memory Card

    මේක ebay එකේන් ගෙන්නන්න යන්නේ. ගෙන්නපු අය ඉන්නවද බඩු හොදද දන්නෑ නේ? US $4.68 http://www.ebay.com/itm/400983455936?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    No contents