1. ColoR

    Ebay අඩුම ගානට වටිනා බඩු

    මේක ebay එකේන් ගෙන්නන්න යන්නේ. ගෙන්නපු අය ඉන්නවද බඩු හොදද දන්නෑ නේ? US $4.68 http://www.ebay.com/itm/400983455936?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  2. ColoR

    දුෂකයා_මාට්ටු

    ඔකේන් මේකෙන් උනේ මගේ ලැපේ තිබුන වැල ටික ඩිලිට් කරන්න උන එක තමා - අයියෝ ඩේටා
  3. ColoR

    අල්ලාහ්

    lol alla
  4. ColoR

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ebay එකේ refund එකක් ගත්තා. paypal එකේන් email එකත් ආවා බැංක් එකවුන්ට් එකට transfer කලා කියලා එත් සම්පත් බැංක් එකට කතාකරලා බැලන්ස් එක අහපුවහම තවම refund එක ඇවිත් නෑ. දවස් කියක් යනවද refund එක එන්න. මගේ කාර්ඩ් එක සම්පත් වෙබ් කාඩ්
  5. ColoR

    God on Facebook!

    නොදකින් විතරක් මිචුවල් ප්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා.
  6. ColoR

    USB Hub

    අත්හදා බලපු කෙනේක් ඉන්නවාද? ZCa4o0hXWJQ
  7. ColoR

    USB Hub

    වෙන්න ඇති මචං. ලාබ බඩුවේ හිලක් කියන්නේ එකනේ amazon එකේ මේක $25ක් විතර වෙනවා:shocked: මම ගත්නේ $9.99ට දැන් ඉතින් මේක usb charger එකක් විදිහට තමා use කරන්න වෙන්නේ හදා ගන්න ක්‍රමයක් තියේද කියලා බැලුවේ
  8. ColoR

    USB Hub

    තැන කියලන්කො මචං මට දැන් මේකක් කොහොම හරි ගන්න ඔනි
  9. ColoR

    USB Hub

    ඇඩැප්ටර් එක ආවේ නැ මචං මම computer shop එකකින් ගිහින් චෙක් කලා එසේමයි
  10. ColoR

    USB Hub

    ඔව් මචං ඔය සීන් එකමයි කලේ. බඩුව ෂුවර් වෙනකල් මම feedback කලේ නෑ අපරාදේ කියන්න බෑ අද උන් සල්ලි refund කරලා
  11. ColoR

    USB Hub

    බන්ස්ලා මම USB Hub එකක් ගෙන්නුවා ebay එකෙන්. ආසාවෙන් හිටියේ මේක එනකල්. මේක කොම්පියුටරේට පලග් කලහම ලයිට් on වෙනවා. හැබැයි කරුමේකියන්නේ පේන් එකවත් HDD එකවත් detect කරන්නේ නෑ. ඩොන්ගල් එක ගැහුවහම එකේ ලයිට් එක පත්තු වෙනවා විතරයි. වැඩකරන්නේ නෑ උබලා හිතන විදිහට මොකක්ද මේකට වෙලා ඇත්තේ. මේන්න මේක
  12. ColoR

    හිනාවෙමු 1.....

    patta
  13. ColoR

    පුලුවන්නම්...හොයන්න..

    කිස් එකක් දෙන්න අරුට දනිගහලා තව චුට්ක් නැවෙන්න වෙනවා
  14. ColoR

    පරණ Nokia Mobile Phones

    NOKIA 6600 my 1st mobile phone
  15. ColoR

    SLT Fiber

    100mbps ඒෙක් අැයි 48mbps උබ ෙකාෙහ්ද ඉන්ෙන් colombo da Kandy da?
  16. ColoR

    HTC or ASUS or HUAWEI??????

    Review විඩියෝ බලලා තිරනය කරන්න මමනම් කියන්නේ Huawei P8 Lite පට්ටා UnVcmrF98K8
  17. ColoR

    Ebay shipping delay

    එක අයිටම් එකක් අද ආවා china වලින්. shipping date තිබුනේත් අදයි. 07 Sep තව අයිටම් 2ක් එන්න තියෙනවා china වලින්
  18. ColoR

    Samsung හොර කැලි

    ela

    No contents