1. ColoR

    Ebay $1 - $5 Item.......

    ලස්සනයි මචං මේක උබ ගෙන්නුවද මේක. හොදට වැඩද?
  2. ColoR

    ALTO K10

    කියක් උනාද මචං?
  3. ColoR

    Ebay $1 - $5 Item.......

    මට පොඩි අවුලක් තියෙනවා. මම ebay එකෙන් අයිටම් එකක් ගන්නකොට $ rate එක තිබුනේ Rs. 134.25 item එකේ ගාන $2.89USD හැබයි මගේන් Rs.401.42LKR මුන් අරන් තියෙනවා. හරියට බැලුවෙත් ඩොලර රේට් එක 138.89 ක් වගේ වෙලා තියෙනවා දන්න අය කියහල්ලා ඇයි මෙහේම charge වෙන්නේ.
  4. ColoR

    Shalani Tharaka

    ඉතින් උබට ගෙදරින් කන්න දෙන්නේ නැද්ද මේ සීන් එක නිසා
  5. ColoR

    Ebay අඩුම ගානට වටිනා බඩු

    බැ මචං. මේක sata to eSata මේක බලන්න http://www.ebay.com/itm/SATA-7-15-Pin-22Pin-to-USB-Adapter-Cable-GRAC-For-2-5HDD-Laptop-Hard-Disk-Drive-/321818384739?hash=item4aedded963 මේකට ඉක්මනින් බිඩ් කරපන්...
  6. ColoR

    Ebay අඩුම ගානට වටිනා බඩු

    Fashion Women Faux Pearl Rhinestone Chain Bracelet Round Dial Analog Wrist Watch $2.89
  7. ColoR

    Ebay අඩුම ගානට වටිනා බඩු

    Dual Power eSATA USB 12V 5V Combo to 22Pin SATA USB Hard Disk Cable Black $ 2.60
  8. ColoR

    8gb RAM

    Help
  9. ColoR

    8gb RAM

    අයියෝ සල්ලි.:sorry::sorry:
  10. ColoR

    8gb RAM

    නැ මචං මේක 1600MHz නමුත් වෙන acer ලැපකට ගැහුවහම එලටම වැඩ
  11. ColoR

    8gb RAM

    ya machan it's 1600
  12. ColoR

    8gb RAM

    මචංලා මගේ ලැප acer 5742 i3 3gb ram and 320gb HDD මම අලුත් 8gb single ram එකක් ගත්ත. ram එක ගහාලා ලැප on කරහම BIOS වල 8gb පෙන්නනවා අවුල කියන්නේ windows logo එක පෙන්නලා BAD-POOL-HEADER කියලා error එකකින් auto restart වෙනවා. ubuntu cd එකකින් boot කලා එත් error එකක් එනවා දන්න එවුන් කියපල්ලා බං...
  13. ColoR

    Ebay අඩුම ගානට වටිනා බඩු

    http://www.ebay.com/itm/7-Ports-USB-3-0-hub-Ports-7-External-Hub-with-On-Off-Switch-C-for-Desktop-Laptop-/121726652749?hash=item1c5779514d&autorefresh=true $ 9.99 තවම ආවේ නෑ
  14. ColoR

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මචංලා මම සම්පත් වෙබ් කාඩ් එක paypal එකට ලින්ක් කලා.verification එකත් කලා නමුත් paypal එනේ තවම පෙන්නන්නේ 0.00$ නේ. මගේ Account එකේ තියෙන amount එක පෙන්නන්නේ නැද්ද
  15. ColoR

    Sampath Web Card - WTF!

    මචං කොහොමද online balance බලන්නේ අපි service එක bank එකට කතා කරලා ගන්න ඔනිද. දන්න කෙනෙක් කියන්න
  16. ColoR

    මෙන්න_රනිල්ගේ_වැඩ

    පොන්න රනිලට චන්දේ දෙන්නේ නෑ කැපුවත්
  17. ColoR

    TurnKey කොල්ලුපිටිය ?

    මමත් class යනවා. තැන හොදයි පොඩි class නිසා හොදට දන්නැති දේවල් අහගන්න පුළුවන්. Full Patricia තමා කරන්නේ tut print කරලත් දෙනවා.

    No contents