Networking දන්න අය මට උදවු කරන්න.
අපේ office එකේ computer 14ක් විතර තියෙනවා දැනට නෙට්වර්කින් තියෙන්නෙ
workgroup විදිහට.
මට දැන් උවමනායි server එකක් දාලා domain එකකට connect කරන්න.
මට දැනගන්න ඔනි මේකයි සමහර අය office Laptop පාවිච්චි කරන්නේ
ලප් එක domain එකට connect කරලා වැඩකරලා ගෙදර අරන් ගිහින්...