Networking දන්න අය මට උදවු කරන්න.
අපේ office එකේ computer 14ක් විතර තියෙනවා දැනට නෙට්වර්කින් තියෙන්නෙ
workgroup විදිහට.
මට දැන් උවමනායි server එකක් දාලා domain එකකට connect කරන්න.
මට දැනගන්න ඔනි මේකයි සමහර අය office Laptop පාවිච්චි කරන්නේ
ලප් එක domain එකට connect කරලා වැඩකරලා ගෙදර අරන් ගිහින් ලොග් වෙනකොට ලොග් වෙන්න වෙන්නේ local account එකේන්නේ.එතකොට office එකේ වැඩකල desktop files,email open කරන්න බැරිවෙනවනේ එකට විසදුමක් දෙන්න.
කොහොමද මෙක කරන්න පුළුවන්.