උබලගේ පැත්තේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ගියාම එහෙන් දෙයි අවශ්‍ය කරන දෙවල් ඇතුලත් කොලයක්. හැම දෙකටම කලින් පත්තරේක පරන නම වෙනස් කරලා අලුත් නමක් පාවිච්චි කරනවා කියලා ඇඩ් එකක් දාන්න ඔන. ඒ අතරේ අලුතෙන් බැංකු පොතක් ඔපන් කරපන් අලුත් නමින්. තව අලුත් නම පාවිච්චි කරා කියලා පෙන්නන්න ඒ නමින් සහතික, ලිපි වගේ දෙවල් වගේම JP කෙනෙක් සහතික කරපු දිවුරුම් සහතිකයකුත් ඔන
ජන්තු අයියා;17036227 said:මුලින්ම නම කියපන්කො කතාද ලස්සනද කියලා බලන්න..

paththare add ekak dapan parana nama and aluth nam,.. then thawa e paththare pennala bank account ekak arapan.. chanda nama lekanath wenas jkarapan.. evidence 3k oya wage hadagena kachcheriyata deepan wade hari
උබලගේ පැත්තේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ගියාම එහෙන් දෙයි අවශ්‍ය කරන දෙවල් ඇතුලත් කොලයක්. හැම දෙකටම කලින් පත්තරේක පරන නම වෙනස් කරලා අලුත් නමක් පාවිච්චි කරනවා කියලා ඇඩ් එකක් දාන්න ඔන. ඒ අතරේ අලුතෙන් බැංකු පොතක් ඔපන් කරපන් අලුත් නමින්. තව අලුත් නම පාවිච්චි කරා කියලා පෙන්නන්න ඒ නමින් සහතික, ලිපි වගේ දෙවල් වගේම JP කෙනෙක් සහතික කරපු දිවුරුම් සහතිකයකුත් ඔන

මගේ නමත් වෙනස් කලා හැබැයි පත්තරේ නම් දැම්මේ නම් නෑ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට ඡරාවක් දුන්නා නම වෙනස් කලා