1. adrs

    Japanese කෙල්ලෙක් 😍

    ජපනුන් ගෙ ආයු කාලය දිගයි පුතෝ. Devorce කරන එකත් ජපානෙ ලේසි නෑ ලු. 😁
  2. adrs

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    හරියටම talk කලොත් ගොඩයන සීන් එකක් තියෙන්නේ ☝️
  3. adrs

    Lankabell Service Down - Islandwide with No ETA

    පිස්සුද බං. හැරී J මහත්තයා ඕක විකුණයිද !!!!
  4. adrs

    Honeymoon Help

    Ow ban godak ewa wahala. Aruta Katha karala ahalane. Man hitanne city hotels samaha ewa open.
  5. adrs

    Honeymoon Help

    Candle light dinner Honey moon bed decor. Me dawas wala nam free upgrade ekak illanath puluwan ban. Occupancy na wage ne
  6. adrs

    sperm

    සතියක් නොගහ හිටපං. Back to normal
  7. adrs

    Oven එකකින් cake හදන හරිම ක්‍රමය මොකද්ද?

    ඔය හැමදේම oven model එක මත depends. 1. Preheat එක 10-15 mins අදාල උෂ්ණත්වයේ. 2. https://www.coolblue.nl/en/advice/oven-symbols.html
  8. adrs

    🇵🇱 පෝලන්තයේ නොමිලේ ඉගෙනගන්න 🇵🇱

    Great stuff. I'm also interested. Thank you!
  9. adrs

    පීරිසි කෝප්ප සෙට් එකක්

    ai ban Plates 12, Cups & sources, තව plate 6 එනව මගෙ හිතේ සෙට් එකකට :eek:
  10. adrs

    පීරිසි කෝප්ප සෙට් එකක්

    පීරිසි කෝප්ප සෙට් එකක් අළුතින් ගෙදරකට යන කෙනෙක්ට දෙන්න පීරිසි කෝප්ප සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො ? ලොකු ගානක් වියදම් කරන්න බෑ. Max 20,000 වගේ තමයි.
  11. adrs

    Office outing එකක් යන්න හොද තැනක්

    Nature lovers Inn Sense pavilion - both Horana
  12. adrs

    It's a BOY ..!!!!!!!

    I know that feeling! Congratulations!
  13. adrs

    Pregnant Help

    3 months Wath yanakal parissam wenna. Transport ekakata set Kala nam Hari. In case miscarriage ekak unoth duk wenna wenawa.
  14. adrs

    චීස්

    auruddata adu nam cheese denna epa. monawa hari dennama oni nam doctor kenek meet wela milk power ekak liyaganna.
  15. adrs

    Best cake

    Try sits cake. Very soft and tasty.
  16. adrs

    ටොරිංටන් උමං මාර්ගය

    කොළඹ කැම්පස් පැත්තෙන් හාරනව.
  17. adrs

    ටොරිංටන් උමං මාර්ගය

    ටොරිංටන් උමං මාර්ගය ටොරිංටන් උමං මාර්ගය මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවද?

    No contents