මචන්ලා,
මම මේ කතාව කියන්නේ වෙන රටවල මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි අතරේ තියෙන වෙනසක් ගැන කියන්නයි. :):(:)
ඊයේ මමයි මගේ යාලුවෙකුයි රජයේ ආයතනයකට උදෙන්ම ගියා හදිසි වැඩක් කරගන්න. මම ගියේ එම ආයතනයේ පිරිස් කළමනා කරන තැනටයි. වෙලාව හරියටම 8.30 යි. මගුල් බෙර වාදනයක් පටන්ගත්තා. මම බැලුවා ඒ මොකෝ කියලා...