ජාතික ගීය

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot


මචන්ලා,


මම මේ කතාව කියන්නේ වෙන රටවල මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි අතරේ තියෙන වෙනසක් ගැන කියන්නයි. :):(:)

ඊයේ මමයි මගේ යාලුවෙකුයි රජයේ ආයතනයකට උදෙන්ම ගියා හදිසි වැඩක් කරගන්න. මම ගියේ එම ආයතනයේ පිරිස් කළමනා කරන තැනටයි. වෙලාව හරියටම 8.30 යි. මගුල් බෙර වාදනයක් පටන්ගත්තා. මම බැලුවා ඒ මොකෝ කියලා. බැරින්නම් වැඩ පටන් ගන්න වෙලාවට එහෙම බෙර ගහලලු වැඩ පටන් ගන්නේ (රෙකෝඩ් කරලා යන එකක්). :D
බෙර වාදනේ නැවතුනා විතරයි ජාතික ගීය පටන් ගත්තා. ඒක මම දන්නවා, රජයේ ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වලත් හැමදාම උදේට ජාතික ගීය කියලා වැඩ පටන් ගන්නේ කියලා. මමයි මගේ යාලුවයි නැගිටලා සීරුවෙන් හිටගත්තා. :):):)

හරි දුකයි මචන්ලා, :(
ජාතික ගීය කියනකොට මට පේනවා මිනිහෙක් පත්තරේ කියවනවා, :frown:

කොල්ලේක් කොම්පියුටරේ දාගෙන ඕප දූප ජාලයක නිවුස් බලනවා, :growl:

කෙල්ලො දෙන්නෙක් කොණ්ඩේ පීර පීර හිනා වෙවී පිස්සු කියවනවා, :growl:

ඒ අස්සේ තව කෙල්ලේක් දුවගෙන ඇවිත් බෑග් එක තියලා ගිහින් අර කෙල්ලෝ දෙන්නාගේ කදේට සෙට් උනා. :growl:

තව තුන් හතර දෙනෙක් කනවා. :frown:

ඒ වෙලාවේ එකම එක මැදි වයසේ මහත්තයෙක් විතරයි නැගිටල සීරුවෙන් හිටියේ. :dull::dull::dull:



ජාතික ගීයට ගරු කරන්න බැරි කාලකණනි සාමාජයක්ද මේ...

:growl::growl::growl::growl::growl:






වෙන රටවල මිනිස්සු ජාතික ගීය අහෙනකොට කරණ වැඩ නවත්තලා සීරුවෙන් ඉන්නවා. නිකන් නෙමෙයි පපුවට අත තියාගෙන. :nerd:

DSC07069.jpg



මේ රට හදන්න නම් ජාතික ගීයට ගරු කරණ සමාජයක් මුලින් හදලා ඉන්න ඕන. මොකද ජාතිකත්වය ඇඟට දැනුනම තමයි රටට ආදරයක් දැනෙනේ. උබල අතරෙත් ඉන්නවනම් ජාතික ගීයට ගරු කරන්නැති කොණ්ද පණ නැති එවුන් හදපල්ලා. ජරාවට යන රට, හදන්න ඕන කාලය ඇවිත්.
:cool::):cool:

මේක කියවලා තද වෙන එවුන් මගේ රෙප් කපයි. :cool: කමක් නෑ. :) ඒත් උබල මම කියපු දේ චුට්ටක් හරි තේරුම් අරන් වටින සමාජයක් හදන්න සහයෝගය දේන්න. :):):)


(ඒ වෙලාවේ මට දැනිච්ච දුක පිට කරන්න ක්‍රමයක් තිබ්බේ නෑ. නැත්තම් උන් ඔක්කොටම වෙඩි තියනවා. :growl:)


Sri%20Lanka%20flag-XXL-anim.gif


මචන්ලා, අනිත් අයට බලන්න මතක් කරලා බම්ප් එකක් දාන්න.

Mr.Mafia
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව්ව ගැන කතා කරලා වැඩක් නැහැ මචෝ ,,,,
    මමත් ඕක දැකලා තියනවා..සංසාරේ කලකිරෙනවා මෙව්වා දැක්කහම
    තමන්ගේ රට ජාතිය ගැන හැගීමක් නැති එකා
    කොහොමද බන් තමන් රැකියාව කරන ආයතනය ගැන හිතන්නේ
    පර බල්ලෝ ,,,,
    ඒ වුනාට උන් එක්කලා පොඩ්ඩක් කතාකරල බලපන්කො
    උන්වගේ දේශප්‍රේමියෝ වෙන කොහෙවත් ඉන්නවාද කියල..........................:(:(:(:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එක තමයි බන් අපේ රටේ මිනිස්සු අනික් රටවලට වැඩ වෙනස් කියන්නේ
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ඔව්ව ගැන කතා කරලා වැඩක් නැහැ මචෝ ,,,,
    මමත් ඕක දැකලා තියනවා..සංසාරේ කලකිරෙනවා මෙව්වා දැක්කහම
    තමන්ගේ රට ජාතිය ගැන හැගීමක් නැති එකා
    කොහොමද බන් තමන් රැකියාව කරන ආයතනය ගැන හිතන්නේ
    පර බල්ලෝ ,,,,
    ඒ වුනාට උන් එක්කලා පොඩ්ඩක් කතාකරල බලපන්කො
    උන්වගේ දේශප්‍රේමියෝ වෙන කොහෙවත් ඉන්නවාද කියල..........................:(:(:(:(

    සිරාවට...
    කතාව රටට සෙතක් කරන්න. ඒත් වැඩ බලු වටින්නෑ....
    :frown::frown::frown:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Oka machan mama nam dakinne isoklen hadanna ona deyak.Api nam ona welawaka Lanka we witarak newei wena rataka national anthem ekak giyat nagitala siruwen innawa garu kirimak washayen.mewa ape iskola walin apita labuna adahas.

    rep added for the good post !
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    Oka machan mama nam dakinne isoklen hadanna ona deyak.Api nam ona welawaka Lanka we witarak newei wena rataka national anthem ekak giyat nagitala siruwen innawa garu kirimak washayen.mewa ape iskola walin apita labuna adahas.

    rep added for the good post !

    ඔව් මචන්. උබේ කතාව 100% ක් හරි. මම ඉස්කෝලේ ගිය කාලේ පන්තියේ හිටපු සර් ජාතික ගීයට හරියට කෙලින් හිටියේ නැත්තම් පුක පැලෙන්න දුන්නා.
    :):lol::)
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Lankawe danne, dusim ganan policy implement karanna witharai

    Eva hariyata maintain karanne na,

    Ow ape godak aya dan NAtional song ekata gowrawa karanne na,


    + rep
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ කම්පැනි එක පිටරට එකක්..
    ඒත් දාන්නේ ලංකාවේ ජාතික ගීය..
    අපේ පිටරට ඩිරෙක්ටර්ත් නැගිටලා ඉන්නවා ජාතික ගීයට..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Musical Show එකක් ඉවර වෙලා ජාතික ගීය ගහනකොට එකටත් නටන කාලකින්නි ඉන්නේ බං :(