කට්ටියම එනවද මේ පත්තට ...

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
කට්ටියම එනවද මේ පත්තට ...

කට්ටිය දැන් ඉතින් මට බනින්න එපා...

අපිට වැඩක් නෑ තමයි. ඒත් මුලු ලෝකෙම දැන් අවදානය තියෙන්නේ ඇමෙරිකාවට.



ඔය කට්ටිය කියන්න බලන්න අද තියෙන ඇමෙරිකානු ජනාධිපත්වරණ ඡන්දෙන් දිනන්නේ


ඔබාම ද ? රොමෙනි ද ?

en_0801_cordes_480x360.jpg



මේක පොඩි research එකක් විතතරයි...
 
Last edited: