හාල් මැස්සෝ ගොඩක් කියල , හාල් මැස්සෝ මරනවා කියල හරකුත් මැරුවොත් දෙගොල්ලම මැරෙනවා නේ. නිර්මාංශ උනානම් හොදයි හැබැයි අවබෝධයෙන්, ඔය හාල් මැස්සෝ කතාව හරක් මස් කන්ඩ පෙරේත කමට කියනවා මිසක් හාල් මැස්සන්ට ආදරේට කියනවා නෙමෙයිනේ. ඔතන තියෙන සිද්දිය හරකා මිනිස් ජීවිතේට තියෙන සමීප බව. ගොවියන්ට කුබුරේ වැඩටික...