මැට්ටෝ උඹ එනවද මාත් එක්ක මේ ගැන සංවාදයකට???
බලමු උඹ කියන දේද මම කියන දේද ඇත්ත කියල...
මොකද කියන්නේ??? නියම පිරිමියෙක්නම් වරෙන් අභියෝගය බාර ගන්න!
ඌ මේ පාර ශිෂ්‍යත්වේ ලියන පොඩි එකෙක් බං....මේ දස්වල එළකිරි එන්නේත් නැහැ...අනිකෙන් ඒවි සැප්තැම්බර් වල

මැට්ටෝ උඹ එනවද මාත් එක්ක මේ ගැන සංවාදයකට???
බලමු උඹ කියන දේද මම කියන දේද ඇත්ත කියල...
මොකද කියන්නේ??? නියම පිරිමියෙක්නම් වරෙන් අභියෝගය බාර ගන්න!


උඹ කියන දේ වැරදියි තමයි පොන්ස් . උඹ කොහොමද කියන්නෙ කුරුසයොන්ට දෙමලුන්ට මේ රට අල්ලගන්න උවමනාවක් නෑ කියල. අනේ හුකේ*උඹල හරි මෝඩයි බන්. වෙන එක ජාතියකටවත් නැති උවමනාවක් හම්බයන්ට තියෙනවා. ඒ තමයි මුළු ලෝකෙම මුස්ලිම් කරන එක. (පුළුවන් නම් මෙතන ඉන්න එකෙක් මට ඔප්පු කරලා පෙන්නපන් මම මේ කියල තියෙන එක වැරදියි කියල) ඒ වෙනුවෙන් උන් එකමුතු වෙලා වැඩ කරනවා. එතැනදී උන්ට ලේසිම ඉලක්කයක් තමයි බෞද්ධ රටවල්.
හම්බ විරෝදී සටනේදී හරි වැරදි බලන්න බැහැ.
මෝඩයෝ ලංකාව කියන්නේ අපි හැමෝගෙම රට උනාට රටට අනතුරක් වෙනකොට ඉදිරියට ඇවිල්ල තියෙන්නේ බෞද්ධයෝ විතරයි කියන එක මතක තියා ගනින්. මුළු අවුරුදු 30ටම යුද්දෙදි හමුදාවට සම්බන්දවෙලා මැරිලා තියෙන්නේ හම්බයෝ 93ක් විතරයි. සිංහල කොල්ලෝ කෙල්ලෝ 26000 මැරිලා තියෙනවා. කතාව නම් අපි ඔක්කොමලගේම රටලු. අනේ හුකේ නන්නානේ උඹලගේ ජාතකේ වැරදි බන් ඕව.

උඹ කියන දේ වැරදියි තමයි පොන්ස් . උඹ කොහොමද කියන්නෙ කුරුසයොන්ට දෙමලුන්ට මේ රට අල්ලගන්න උවමනාවක් නෑ කියල. අනේ හුකේ*![]()
![]()
ඔවා දෙනු පර හට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බන මෙන
මම නැහැ කියන්නේ නැහැ. හැබැයි හින්දු - කුරුස සමාජ ක්‍රම දෙකේම සිංහල බෞද්ධ අපිට අයට සිවිල් මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හම්බ සමාජයක පුලුවන්ද අපිට අපේ ආගම්, සංස්කෘතිය රැකගෙන ජීවත් වෙන්න. මෙන්න මේ හේතුව තමයි මම හම්බය්න්ට අකමැති වෙන්න ś3;කම හේතුව.
)මම නැහැ කියන්නේ නැහැ. හැබැයි හින්දු - කුරුස සමාජ ක්‍රම දෙකේම සිංහල බෞද්ධ අපිට අයට සිවිල් මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හම්බ සමාජයක පුලුවන්ද අපිට අපේ ආගම්, සංස්කෘතිය රැකගෙන ජීවත් වෙන්න. මෙන්න මේ හේතුව තමයි මම හම්බය්න්ට අකමැති වෙන්න එකම හේතුව.
මැට්ටා;13651711 said:![]()
මෙය ලිවීමට හේතු රැසක් ඇත.
වෙනත් ආගමක් ගැන ලිවීම මට අයිති දෙයක් යැයි නොසිතමි.
ඉදින් මම බුදු දහම ගැන ලියමි.
බුදු දහම නමින් 'මම පට්ටම බෞද්ධ පොරකි" ලෙස සිතාගෙන සිටිනා අය ගැන ලිවීමට මම අදහස් කලෙමි.
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.
අද බොහෝ දෙනා අනුගමනය කරන්නේ මේ න්‍යාය බව මනාව බැලු කල පැහැදිලි වේ.
වෙනත් ආගමක් සම්භන්ධයෙන් බුදුන්වහන්සේගේ දේශනය කුමක් දැයි මම නොදනිමි. මෙය කියවන ඔබ බෝ දෙනෙකුද නියම බෞද්ධයන් නොවේ..
ඔබ සිරාවට බෞද්ධයෙක් දැයි මගේ සිත ප්‍රශ්න කරයි. හිතෙන් ලැබෙන පිලිතුර හමුවේ මා අම්බානෙක අසරණ වීමි.
සුද්දා සිංහලෙන් කීවොත් මම Show ekata බෞද්ධයෙකු නොවෙමි.
පාසල් යන කාලයේ එක , දෙක වසරේදී මුලු පන්තියටම ඇසෙන්නට පට්ටම සද්දෙන් පන්සිල් පද පහ සමාදන් වුවද ඒවා පිලි පැද්ද බවක් මට කිසි කලෙක සිහි නොවේ.
දහය එකොලහ වසර වන විට පන්සිල් පද නොකියන තරමට මාගේ බෞද්ධ කම හීන වී ගොස් තිබුනි.ඔබටද එය එසේම යැයි මම සිතමි.නමුත් මම නමට බෞද්ධයෙක් මි.ඔබද ඔබලාට අනුව බෞද්ධයෝය.
බෞද්ධයෙකු වීමට ඇති මූලික සිල් පද පහ සුරැකීමට තරම් වත් හිතේ හයියක් නැති අපි පට්ට බෞද්ධයෝ ලෙස සමාජයට පෙනීමට උත්සහ කරන්නෙමු.
පන් සිල් පද වලින් මම පස් වන සිල් පදය හැර අනෙක් සියල්ලක්ම බිද දමා තිබේ.සමහර සිල් පද දින පතා බිද දමමි.නමුත් සමාජයට මම පට්ටා බෞද්ධයෙකු වෙමි.
මේ ගැන ලිවීමට බොහෝ දේ ඇත.තවත් අම්බානෙක කරුනු ලියා මටද පට්ට බෞද්ධයෙකු වීමට හැක.මම මගේ හිතෙන් විමසීමි.මම තව දුරටත් පට්ටා බෞද්ධ නොවෙමි
මීට අවුරුදු දෙකකට පමන පෙර මම මස් මාලු ආහාරයට ගැනීමෙන් වැලකී සිටියෙමි.ගෙදර මට වෙනනම උයන්නේ නැත.
සමහර දාට මස් හොද්දක් සමග පරිප්පු ඇත.එදාට මට කන්නට වන්නේ පරිප්පු සහ බත්ය.ඉදින් අපේ ගෙදර මිනිසුන් මස් මාලු කමින් පට්ටා බෞද්ධයෝ වෙද්දී මා විතරක් නිකම් බෞද්ධ වන්නේ කෙසේද?
එබැවින් මස් මාලු නොකෑමේ උපවාසය සති දෙකකට හෝ තුනකට සීමා කලෙමි.අදත් මම මස් කමි.ඒත් හරක් මස් නොකමි.එයද මා පට්ටා බෞද්ධයෙකි කිරීමේ හේතුවකි.ඕනෑම අලුගුත්තේරු මසක් කා හරක් මස් නොකා සිටීම පට්ටා බෞද්ධ කමේ ලක්ෂනයකි.
ඔබ අවසන් වරට පන්සල් ගියේ කවදාද..සමහර විට මේ ලගදී දවසක් යැයි ඔබ කියනු ඇත.සිරාවටම පන්සල් ගියේ කුමන හේතුවකටද...ඔබ විවිධාකාර පිලිතුරු දෙනු ඇත.
බුදුන් කෙරේ ඇතිවන ශ්‍රද්ධාවෙන් පන්සල් ගිය අය හැර අනෙක් හේතු නිසා පන්සල් යන අය පට්ටා බෞද්ධයෝය.කොළඹ ලොකු ලොකු නෝනලාට පන්සල් යන්නට වෙනම කොස්ටුම් ඇත.මේකප් ඇත..මේකප් තට්ටු පිටින් දමා සංවර ඇදුමක් ඇදගත් නෝනලා ඔබ සහ මම අනේකවත් දැක ඇත්තෙමු..ඒ එතුමන් එතුමියලාගේ පට්ට බෞද්ධකමය..
මම පට්ටම බෞද්ධයෙක්මි.මම මාගේ ආගමට අවුව ජීවත් වේ.
නමුත් මොහොතක් සිතා බලන්න.. අපි ආගම මෙය යැයි කියමින් ආගමට පිටින් ජීවත් වන්නෝ නොවේද....??
ඔබ හොදම බෞද්ධයෙකු නම් පලමුව කල යුත්තේ අන් ආගමකට හිතේ කැත යන ලෙස පහර දීමය.
එය පට්ට බෞද්ධ කමේ ලක්ෂනයකි.
බනිනා තරමට ඔබේ බෞද්ධ ගතිය ඉස්මතු වේ.ඔබ පොර වේ.
ඉදින්....ඔබත් පට්ටම බෞද්ධයෙකු නොවේද....?
මොහොතක් සිතන්න ..
අන්‍යය ආගම වලට අපහාස නොකරන්න .
ඔබ ඔබගේ අගම නියමාකාරයෙන් අදහන්න .
නියම බෞද්ධයෙකු වන්න .
ඔබ සැමට තෙරුවන් සරණයි ...!
![]()
පසු ලියමි :
විශේෂ සටහනක් -
මගේ මතයට එකග කොල්ලෝ ගොඩක් ඉන්න බව මට ලැබෙන REP ++ වලින් ඔප්පු වෙනවා .
නමුත් උබල මෙතන comment එකෙක් දාලා නැහැ . මොකද උබල බයයි ඇත්ත කියල comment එකක් දාන්න
මම උබලගෙන් ඉල්ලා සිටිනවා -REP වලට බයවෙලා comment නොකර හිමින් සැරේ මාරු වෙලා යන්න එපා කියල .
මොකද හැම thread එකකම comments දාන්නේ එම මතයට විරුද්ද අය .
ඔබගේ අදහස බය නැතිව ප්‍රකාශ කරන මෙන් මා නැවතත් ඉල්ලා සිටිනවා .
එතකොට යටත් විජිත කාලේ කුරුස සමාජ ක්‍රමය යටතේ අපේ සිංහල බෞද්ධ මිනිස්සු සිවිල් මිනිස්සුන්ට වගේ සලකන්න ඇති නේ? කාටවත් ආගම මාරු කරන්න කියල බල කලේ නැතුව ඇති.
පව් එතකොට එළාරත් හින්දු ක්‍රමයට සිවිල් මිනිස්සු වගේ රට පාලනය කරන්න try කරපු එක.
![]()