ඔතන අපචාර සම්බන්දයෙන් නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි, දහම් පාසල් වල උගන්වන විදිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. පොර හැබැයි සමහර දහම් පාසල් කියන්නේ ත්‍රස්තවාදය උගන්වන තැන් කිව්වේ මොකටද දන්නේ නැහැ. මිනිහගේ කතාවේ සාදාරන පැත්තකුත් තියෙනවා මොකද කුරුණෑගලට, නුවරට පොළොන්නරුවෙන් , පදවිය, ත්‍රිකුණාමලේ වගේ පැති...