pissu kelinne nathuwa idapan ban..deyak thiyenam hithe thadakaragena inna epa
apith boot kapu ewun ..one dukak beda gamu ban .
මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.
මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.
මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා 
තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ අතක් වෙද්දිත් හිනා යනවා...මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වටුනු හොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා
![]()
තෑන්ක්ස් මචන් පොඩි එකෙක්ව ගොඩ දැම්මට,ඔය වයසෙදි ඕවා ලෝකෙ පෙරලන්න තරම් ලොකු උනාට පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා...මමත් මුලින් එලකිරි ආවෙ බූට් සීන් එකක් නිසා තමයි.මේකෙ වැටුනු ගොඩක් බූට් ත්‍රෙඩ් කියවලා තියෙනවා...මමත් අවුරුදු 7ක් එක කෙල්ලෙක් පස්සෙන් ගිය එකෙක්.අදටත් කෙල්ලෙක් නෑ,මේ මාසෙට අවුරුදු 25යි.ඒත් අනිත් උන්ට ඉන්නවා මට කෙල්ලෙක් නෑ කියලා කවදාවත් කෙල්ලො හොයලත් නෑ හොයන්නෙත් නෑ.ලැබෙන දවසක ලැබියන් කියලා ඉන්නවා
![]()

pissu kelinne nathuwa idapan ban..deyak thiyenam hithe thadakaragena inna epa
apith boot kapu ewun ..one dukak beda gamu ban .
amen to that broo!!!!මේ වෙන ත්‍රෙඩ් එකකට මම කාලෙකට කලියෙන් දාපු රිප්ලයි එකක් උඹ වගේම බූට් කාලා නාහින් අඩපු එකෙක් වෙනුවෙන්. මගේ ජීවිතේ ඇත්ත කතාවක්. කියවලා හැදියන් පිස්සෙක් නොවී මල්ලි. උඹ තවම වයස 20 ක එකෙක්. තව උඹට ජීවිතේ හැදෙන්න සෑහෙන කාලයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙයන්.
මේක හොඳට මතක තියා ගනින්. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර පාඩුවේ ජීවත් වෙන තාක් කල් කෙළ වෙනවා. අන්තිම අසරණ වෙනවා. බලු වැඩ සක්කිලි වැඩ කරන එවුන් ඇස් පනාපිට හරි ගිහින් ආතල් එකේ ඉද්දි හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ මමත් උන්ගේ පාරේ යනවා කියලා. අන්න එදාට හිත පාලනය කරගෙන උඹේ පාරෙම යමන්. දියමන්ති කියන්නේ ලෝකේ තියෙන මිළ අධිකම පාෂානයක්. පටන් ගන්නේ කලු වටින්නේ නැති කාබන් කෑල්ලක් හැටියට. පොළවේ යට තදවෙලා තද වෙලා අධික රස්නයකට මුහුණ දීලා පීඩා විඳලා වින්දලා දවසක එලියට එද්දි එලියට එන්නේ ලෝකේ තියෙන වටිනාම කියන දෙයක් සහ බොහෝ දෙනෙක්ට බලලා හූල්ලන්න මිසක් තමුන්ගේ කරගන්න බැරි දෙයක් විදිහට. ඔව්වා ජීවිතේට පාඩමක් කරගෙන හැදියන්. මම මේ ටික හරි ටයිප් කලේ උඹ ලඟදි රෙජිස්ටර් උනාට ෆේක් එකක් නොවෙන එකෙක් කියලා හිතලා.

yako yana ganita yanna dila joliye idapan.. ganunwa wiswasa karanna epa wadiya... hama dema nathi wenawa me loke..

අර මොකටද බං.. දුක්ගන්නාරාල කෙනෙක් වෙන්නද හදන්නෙ..
mage kathawa type karanna tharam manasika mattamak dan mata naa yaluwa
meke aya upades deepu therd ehema thiyanwa nam mata kiyawala hitha hadaganna puluwan wei
boot gana katha karanna giyoth wenne parana thuwala parena eka witharai eth ithin mewa nokia hithe hirakaran inne nathuwa eliyata daana eka thamai ban hondama de...
man kapu eka ta boot ekak kiyanawata wada darunu ekak kiuwothin niwaradi kiyala hithenawa.e mokada man bandalath mage ganita bandapu nathi kollek kellekta love karana tharamatama love kala 4 years hitiya bandala hitiya harima adaren eth danata maasa 4 kata withara kalin dana gaththe eki wena ekek ekka affair ekak thiyenawa kiyala hariyatama dangaththa da indan july 17th e kiyanne hariyatama ada wage dawasaka wena kan man mari mari ipaduna ai mata mehema une ai man mechchara adaren balagenath mata mehema deyak kale kiyala eth passe hithuwa hama dema wenne hondata kiyala hitha hada gaththa machan..hariyatama adata masa 3k wenawa gani gihin man theranaya kala divorce wenna ..dan ithin anagathe gana hithala wada karanna thiyenne....duk wenna epa honda kenek labei ubata...
sathutu weyan ubata adare nokarana kenek ubawa daala giyata...eki kawada hari duk wei ekita pana wage adare karapu ekekwa nathi karagaththata....

ubata una de mata una nam mn marila machan
ayyoo mokak da bn mee ape jewitha wala teruma :'(