Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida

Dec 11, 2018
189
7
0
25
Ehaliyagoda
Japan Alto ekak ganna පුංචි කාර් නිවස Hodaida

japan alto ekak baluwe aduwata less karannathuwa
Punchi car niwasa hodaida car eka ganna
Bump ekak hari dan yaman hode;)
 
kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    man Galle - matara - hakmana - embilipitiya - wellawaya - Ella - haputale - nuwara eliya - kandy - colombo - galle yanne japan alto eke keeyaka fuel giya kiyalada uba hithanne
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    man Galle - matara - hakmana - embilipitiya - wellawaya - Ella - haputale - nuwara eliya - kandy - colombo - galle yanne japan alto eke keeyaka fuel giya kiyalada uba hithanne

    oya distance ekata nam 23kmpl weda karanwa aniwarenma...:cool::cool:

    mage wagon r eke 24 ,, 25 wage kala oya wage dura trip gihilla :)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    My advise

    මචන් මේ මගේ පුද්ගලික අත්දැකීම
    මම මේ වෙනකොට නිසාන් Super Saloon/Blue Bird මැස්ඩා 323 මිට්සුබිෂි Lancer CS හැමජාතියකම ඒවා අරන් පැදලා තියෙනවා. :)
    එපා වෙනකන් කොට්ටෝරුවො වගෙ ගන්න ගිය වාහන වලට තට්ටු දාලා තියෙනවා :dull:

    මුලින්ම මම වාහනයකට ඇඩ්වාන්ස් දුන්නේ මාලබේ පුන්චි කාර් එකේ.25,000/- දුන්නා ආපහු නොගෙවන අත්තිකාරමක්.එතනම දෙනවා සුපිරි සර්විස් එකක් ලීසීන් එකයි ඉන්ෂුරන්ස් එකයි වැදගත්ම දේ වාහනේ එංජින් පරීක්ෂාවයි. :cool:

    මම ඒ ගන්න ගියේ සුzසුකි Swift ඉන්දියන් එකක්.එංජිම බැලුවා එතනින්ම.විනාඩි දහයෙන් රිපොර්ට් එකත් ආවා.සුපිරිම කන්ඩිෂන් කියලා.මම දෙපාර බැලුවේ නෑ ඉතින් 25,000/- දුන්නා ආවා ඉතිරි සල්ලි අරන් යන්න.ඒකට මගෙ ජර්මන් ටෙක් එකේ මොටෝ මැකෑනික් ගොඩ දාලා දැන් යුනයිටඩ් මෝටර්ස් එකේ වැඩ කරන මල්ලිත් එක්ක ගියේ.පොර කොයි එකටත් ආයිත් බලමු කියලා බැලුවා.ස්ටාර්ට් කරලා එහෙම.එහෙන් මෙහෙන් රිංග රිංග එන්ජින් සද්ද අහ අහ බැලුවා.

    අප්පද බොල..! :nerd: :frown: :baffled:

    එනවා අමුතු හීන් සද්දයක් එන්ජිමේ.පස්සේ හොයල බලනකොට එන්ජිම කෙලවෙලා සීස් වෙන්න යන එකක්.යන්තම් අටෝලා තියල තියෙනවා පුන්චි කාර් එකේ.තව බූල් ගොඩක් අහු උනා.මේවා කියලා උන්ගෙන් මම 25,000/- ඉල්ලුවාම උන් දැනගත්තා බූල් මාට්ටු කියලා.හැබැයි 25,000/-තාම උන් ලග. :sorry:

    ගන්නවනම් සේල් නැතුව ගෙවල් වල ඒවම ගනින් බන්.මම පැද්ද ඔක්කොම එහෙම ඒවා.කිසිම ලෙඩක් ඇවිත් නෑ මේ වෙනකන්.මම උපරිම කරන්න ඇත්තේ එන්ජින් ටියුන්-අප් එකයි, සර්විස් එකයි, ටයර් මාරු කරන එකයි විතරයි. ;)

    Jaya..!

    Refer Ikman.lk or Lankadeepa Newspaper
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,032

    TFS