2.5කට උඹට හොද එකකට යන්න පුලුවන් මචන්...චැසි ගැන හිතන්නෙපා...අකුර ගැන හිතන්නෙපා...කන්ඩිෂන් ගැනම හිතපන්...රත්තරං අයියා මේකෙ දාල තිබ්බ සුපිරිම පෝස්ට් ටිකක් බයික් එක ගැන...ඒවා කියෝපන්...බයික් එක ගන්න යද්දි අනිවා දන්න එකෙක් එක්ක පලයන්...අරන් පැදපන් ඇති වෙනකන්...වැඩ දාපන් වීල් ගහපන් බය නැතුව හැබැයි...