How Elakiri makes my life ?

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතුවක්කාරයා;24861944 said:
    Ekenma ube rep eka balagena hitye ban.. edath mama daou post ekata uba thama mulinama awith wadagath deyak kiyala gye.. wada karanna ona vdiya kiwe uba.. thanks kolla.ewata
    සුළු දෙයක් මචන්. කිරියෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    ගොඩක්ම වැදගත් වෙන්නේ උබ දෙයක් කරගෙන අහක බලන් යන්නේ නැතුව thread එකක් දාලා තව එකෙක්ට ගැම්මක් එන විදියේ කතාවක් කියපු ඒකයි.
    සන්තොසයි මචන් ඇත්තටම. :yes::yes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මුලු story එකම කියෙව්වා.. මට හොද motivation එකක් අවා.... Good Luck මචන්..
    Thanks machan eka thamai matath wenna ona
    Patta bro! Tfs:love:

    සුළු දෙයක් මචන්. කිරියෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    ගොඩක්ම වැදගත් වෙන්නේ උබ දෙයක් කරගෙන අහක බලන් යන්නේ නැතුව thread එකක් දාලා තව එකෙක්ට ගැම්මක් එන විදියේ කතාවක් කියපු ඒකයි.
    සන්තොසයි මචන් ඇත්තටම. :yes::yes:
    ❤❤❤❤
    අඩෝ එල එල.. NSBM කොල්ලෙක් :P
    Nsbm ද උබත්....
    Congratulations mchn...Rep+
    Thanks මචං
    පට්ට පොරක් තමා ඉතිං
    Thanks machan
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,097
    2,306
    113
    Srilanka
    Ela kollek neh. me wage thread dala meke inna kollanwa motivate karapan. Dan kiriye godakma yanne political and walpal thread..

    thenakata aapu successful stories tyena un me wage story dala anith unwa motivate karapn.. good luck machan
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ගොඩක් සතුටුයි උබ ගැන,ඒ වගේම මෙහෙම post එකක් දාපු එක ගොඩක් වටිනවා.උබ පෙන්නලා තියෙන්නේ උත්සහය,කැපවීම,උනන්දුව..කෙල්ලො පස්සේ ගිහින් කොල්ලො ජිවීතේ අනාත වෙන අතරෙ උබ අරමුණ පස්සේ ගිහින් ජිවිතේ ගොඩ ගිහින්..දැන් කොච්චර උබ සල්ලි හෙව්වත් ඒදා දුප්පත් විදියට ආපු,රතු tshirt කාරයම වෙයන්..මොකද අද කාලේ සල්ලි හම්බ වෙද්දි ආපු විදිය සමහර උන්ට අමතකයි..ජයෙන් ජය උබට:yes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Congrats bro:yes:
    thanks bro
    Ela kollek neh. me wage thread dala meke inna kollanwa motivate karapan. Dan kiriye godakma yanne political and walpal thread..

    thenakata aapu successful stories tyena un me wage story dala anith unwa motivate karapn.. good luck machan
    thanks machan.
    congratulations bro ++
    thanks bro
    Mewa Sticky Watenna one thread... :D
    Anyway jaya wewaa umbta :cool:
    thanks machan
    ;)
    ගොඩක් සතුටුයි උබ ගැන,ඒ වගේම මෙහෙම post එකක් දාපු එක ගොඩක් වටිනවා.උබ පෙන්නලා තියෙන්නේ උත්සහය,කැපවීම,උනන්දුව..කෙල්ලො පස්සේ ගිහින් කොල්ලො ජිවීතේ අනාත වෙන අතරෙ උබ අරමුණ පස්සේ ගිහින් ජිවිතේ ගොඩ ගිහින්..දැන් කොච්චර උබ සල්ලි හෙව්වත් ඒදා දුප්පත් විදියට ආපු,රතු tshirt කාරයම වෙයන්..මොකද අද කාලේ සල්ලි හම්බ වෙද්දි ආපු විදිය සමහර උන්ට අමතකයි..ජයෙන් ජය උබට:yes:

    aniwarenma machan. thamath issara idapu vidiyatama innawa..