බොක්කෙන්ම මචන් 7 කියන්නෙ මටත් සෙට් උන හොදම ඕඑස් එක තමයි...හැබැයි දැන් ඒකෙ අප්ඩේට් නවත්තලත් හුගක් කල්...දැන් එහෙනං 2020 වගේ වෙද්දි ඕක xp වගේ අභාවයටම යයි ඉතින්...කොහොමත් දැනටමත් ඇත්තටම කිවුවොත් 7 අභාවයට ගිහින්...මොකද දැන් අලුතින් එන හැම මැෂින් එකේම රන්වෙන්නෙ 10... තාම 7 රන් වෙනව නං ඉතින් රන්...