පොකැටුවට බර නැති බජට් වාහන ......

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පොකැටුවට බර නැති බජට් වාහන ......

    ගොඩක් අය අහනවා මේ දවස් වල මොනවද ගෙන්වන්න පුළුවන් බජට් වාහන කියලා. බජට් කියලා මම අදහස් කරන්නේ ලක්ෂ 30 ට අඩුවෙන් ගෙන්වන්න පුළුවන් වාහන ගැන.
    උපරිම වයස් සීමාව අවුරුදු 3යි . ඉන් එහාට car නම් ගෙන්න බැහැ වැන් වලට අවුරුදු 4 ක් දක්වා පුළුවන් .

    හැම වාහනේ ම කියන්න බැරි වුනත් කිරියේ ගොඩක් අය ගෙන්න ගත්ත වාහන ගැන විතරක් කියන්නම් .


    01. Mitsubishi wagon :

    7EcjGV21-Sg0d8anm91wfiIT7STZDF7uTBcrTNb55vykAumrINt5uNez4COhSsjMD6PQqygXFWrXA2CGSqlDKIA5-SQTEFxtpZ4zhIVcVvvdgmKCVMEKY5aGdU9l8MNOFMEcRQ7wINahIDAo37YSRTGeG2KEzV3pGlrK54z7mGkN-Bg04Mz_thZst82ijr3DL45QoZT-FBxNE9BpNLwAZaJk0Ftkbmsci_W9RPHMs73Jy-24gL3HIRClUxM2m9I2SEejrq2_ZX9D_OSV_vnRKXX3IlJQDhGphMukVwltZWfTSZ25bgwMJWw2d7c0-2vrSEhYXFaSE0z_ConVb8ZP7xmEb9b0ZAym9lKhuMqUSwm0SazZmGIg38oVD93jeG5zN-1OS9-R-6dvvMyP0AL6QYSxhU3brEBnEwZcETY0IK4aowkft8Kk6DGQNZa4D31mx24eNOCNF--o_DDRKxFBiCck8FOkFLxNhMf_aAEWGiOy2Dm29-pUnSB68CDxSzH6_YN23xIG0M6slvbr_GZIQQJrg0UoL0SKt4_vzhEVdvm5pMdwovVQyFwTk0iqFJA-SJJ6yoJWFXyW9a4zCvzQABewGboxsOISmjj839D1BqD23QueD7PBxrHqmfu3wMytVTkNMJEAZARhLu8dfV-1jLGpH4M6F2g=w640-h480-no


    මේ සිරිස් එකේ මොඩල් කීපයක් තියෙනවා නමුත් මොඩෙල් එකෙන් මොඩෙල් එකට ගාන වෙනස් වෙනවා සාමාන්‍යයෙන් අපිට දරන්න පුළුවන් ගානකට ගන්න පුළුවන් . අලුත් ඩියුටි එකත් එක්ක ලක්ෂ්‍ය 26 - 27 අතර ගානක් වෙනවා (2016)

    R Grade ලක්ෂ්‍ය 25 න පහල වගේ ගෙන්න පුළුවන්
    4 Grade ලක්ෂ්‍ය 26 වගේ
    4.5 Grade ලක්ෂ්‍ය 27 වගේ

    තෙල් කරන ප්‍රමාණය ලීටරයට 17-18 වගේ තියෙනවා



    gk7V67k4Oa0NeIUibeVhYZG-XdhkwNHmt0v1xtnp0uMW5efY1Ici-wMaDXVn0j4R34UObqxMM73szU3AT7eMnlMAxn99uaP7mt0FvE6vVSLe54D9hryP8wJwYh6wxmNkF3D97W_ETip-52XoNcSaRSxIojLDfDqANOUdGqNmcS2V8j6roQtO7aIFnxtDNMoDHegpbsd-R9j90wYKBwxH_-RQN638MENwhONFJEXCISZ-SKs-U-GXNBMDLKGt11j3FhmWxRd6vE7Y2LotU2JVsqGsEsw251sG0WOrwZmLFix0e7j-1RXGQmcKQVdzky-Gos24oGBU4Wj1osgs5VlIUeyygXJlUGVim-VrX9FdOkpQzJ2QjfQllY9rm8O2lF5FLZIQhVLPji8sYIaC5gGdx4WpdmYGouIhTbhVtdyoMbdiSp9pzuUZBsKtj1FOhiOnpdCYNSMGBLCyBBBJBWoisXJLMcHlpdmGizk5nQ3xpFcDwl6ViXXx_UYQQDt7d6IZoVtlqhFpcaNPdKpeqmEhKzkXO6dfMB9wxuYD3pVwnPtDYdlqBFIGxSzJaGX6NPq-O4y0VdvW1WPZatdNP33I_Aa9uX_T7QnU4uFkiYX5j3uIxe6_0a0_vX0zljpkNhF9iZABif4VfU-Xhj86_4Z_VrVGrHKPb64=w1014-h912-no

    [/SIZE]
    මේ තියෙන්නේ පසුගිය දවස්ටිකේ ඔක්ෂන් වල ගිය ගණන සමහර ඒවා ලක්ෂ්‍ය 28 -29 -30 අතර ගණන වලටත් යනවා .

    ඉතුරු ටිකත් දැන්නම් දැන් පොඩ්ඩක් එලියට යනවා
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Wagon R එකත් එක්ක බලනකොට මේක ඊටවඩා හොදද ?

    මේකේ turbo මොඩෙල් එකක් තියනවද ?