1. Ravana.

    Maru.............

    y33tv2UxcqA
  2. Ravana.

    විපක්‍ෂය හිස්, පාර්ලිමේන්තුව හෙටට කල් දැ&#3512

    විපක්‍ෂය හිස්, පාර්ලිමේන්තුව හෙටට කල් දැ&#3512 විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකු සභා ඝර්භයේ නොසිටි බැවින් අයවැය කාරක සභා අවස්ථා විවාදය කල් තැබීමට කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස, පොදු පහසුකම් සහ ඛණීජ තෙල් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට...
  3. Ravana.

    රනිල්~කරු~සජිත්!!!!

    රනිල්~කරු~සජිත්!!!! මේකට ගැලපෙන දෙබස් දාමුද????
  4. Ravana.

    සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි ........

    සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි ........ තිස්වසරක සාපලත් යුද්ධය අවසන් විය. ඒ මහා යුධ මෙහෙයුමට රටේ ජනාධිපතිවරයගේ සිට නූපන් දරුවා දක්වා සැවොම විවිධ අයුරින් දායක වූහ. එහෙත් අවසානයේ මේ මහා යුධ ජයග්‍රහනය බෙදාගැනීම උදෙසා පිල් දෙකක් මතුවන්නට විය. ජාත්‍යන්තර මෙන්ම ලාංකේය දේශපාලන සන්දර්භය උඩු...
  5. Ravana.

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501

    මොහාන් ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක් අඩියක් &#3501 එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා තමන් අයවැයට පක්‍ෂව ඡුන්දය දීමට තීරණය කර ඇතැයි අද පාර්ලිමේතුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබේ. ගේ‍්‍රරු මහතා ඉදිරියේදී රජයට එක්වීමට නියමිත බවත් පසුව ඔහුය...
  6. Ravana.

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

    ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484 Source - Lankac News පොන්සේකට කඩේ ගිය හැත්ත කෙළෙව්වා නේද ශ්‍රී ලංකාවට..... දැන් සනීපද???? උබලත් කන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා....... යකෝ යුධ අපරාධ චෝදනා ගේන්නේ මහින්දට නෙමෙයි ශ්‍රී ලංකාවට.......
  7. Ravana.

    යුධ අපරාධ සොයා බලන්න සහාය දෙනවා – සෝමවංශ බී.&#

    යුධ අපරාධ සොයා බලන්න සහාය දෙනවා – සෝමවංශ බී.&# ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති යුද්ධය අවසන් අදියරේදී යුධ අපරාධ සිදුවී යයි යමකු පවසන්නේ යයි ඒ සඳහා සිදු කෙරන පරීක්‍ෂණයකට තමන් සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටී. සිය පක්‍ෂයේ විරු සමරු...
  8. Ravana.

    මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන ව&#3484

    මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන ව&#3484 ප බු දෙ .....!!! තරහ අවසරය... ඔහේ තුමා මේ ලිවුම දැක්කාම පිස්සු බම්ප් වී මල විකසිත වෙනවා බුදු ෂුවර්ය... ඒක මේ ඔහේ තුමාට ගැති කවවැද්දා දන්නවාය... මේ හංස පූට්ටුවා මේ සැරේ එන්න හදන්නේ මොන මීට්...
  9. Ravana.

    බයිලා විවාදේ...

    මෙ සුන්දර කවි කතාව මට ලැබුනෙ ඊ මේල් එකකින්.. ඉතින් මට හිතුනා මෙකෙ රස ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න..... ඔන්න දැන් තමයි වාදෙ.. කවියා: දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ කිවිඳිය: උපමා කියයි දම දම...
  10. Ravana.

    දුමී-අනර් සහ රේනො-පබා ගිය ට්‍රිප් එක....

    දුමී-අනර් සහ රේනො-පබා ගිය ට්‍රිප් එක....
  11. Ravana.

    පාපන්දු තරඟයේ දී බ්‍රසීලය ලංකාවට පරදියි.. (&#3

    පාපන්දු තරඟයේ දී බ්‍රසීලය ලංකාවට පරදියි.. (&#3 අප දැන් සිටින්නේ අබුද්දස්ස කාලේ ලංකාවක් තුල බව සක්සුදක් සේ පැහැදිලිය. අනෙකුත් කරුණු කාරණා කොයි හැටි වුවද, නීතිය වල් වැදීමේ අගනා ම උදාහරණයක් අප ඉදිරියේ දැන් ඇත්තේ ය. ඔළුව වටා අත දමා නාසය ඇල්ලීමේ ක්‍රියාවලියෙන් සත්‍යය වසන් කරන්නට ආණ්ඩුව හා එයට...
  12. Ravana.

    LTTE යුධ අපරාධ..... (LTTE WAR CRIMES)

    මචන්ලා මෙතන ඉන්න කාටහරි බැරිද කොටි කරපු ම්ලේච්ච ක්‍රියා තියෙන වාර්ථාමය චිත්‍රපටියක් හදන්න...... ඊට පස්සේ අපි එක නෙටි එක තුල ප්‍රමොට් කරමු..... (ෆේස් බූක්, යු ටියුබ් වගේ වෙබ් අඩවි වල...... කාටද රට වෙනුවෙන් මේවගේ වැඩක් කරන්න පුළුවන්......
  13. Ravana.

    සිද්ධාලේප වෙඳමහතාගේ ඔවදනක්.....

    සිද්ධාලේප වෙඳමහතාගේ ඔවදනක්.....
  14. Ravana.

    හයිකෝප් දෙවන විත්තිකරුට වසර 5ක සිරදඬුවමක&#3530

    හයිකෝප් දෙවන විත්තිකරුට වසර 5ක සිරදඬුවමක&#3530 හයිකෝප් මූල්‍ය වංචා නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වූ වෙලින්ටන් ඩේහුඩ් නැමැත්තාට කොළඹ මහාධිකරණය වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබීය. ඒ නීතිපතිවරයා ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 20 න් 12 කට තමන් වරදකරු බව...
  15. Ravana.

    ජනපතිවරණ ප්‍රතිඵල වලට එරෙහි ෆොන්සේකාගේ ප

    ජනපතිවරණ ප්‍රතිඵල වලට එරෙහි ෆොන්සේකාගේ ප පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කොට තමන් ජනාධිපතිවරයා‍ ලෙස තේරීපත්වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) තීන්දු කර තිබේ...
  16. Ravana.

    සරත් පොන්සේකාගේ ගීතය.....

    සරත් පොන්සේකාගේ ගීතය..... IrQDxAl-uHU
  17. Ravana.

    ජී.ටී ලැජ්ජයි....ලැජ්ජයි.....ලජ්ජයි........

    ජී.ටී ලැජ්ජයි....ලැජ්ජයි.....ලජ්ජයි........ ඇයි මේ ත්‍රෙඩ් ක්ලෝස් කරන්නේ....... තමන්ගේ වැරදි එළියට එන නිසා බය උනාද???? අපිට මේ සයිට් එකේ කතා කරන්නවත් ඉඩක් නැද්ද???? මම ඉස්සෙල්ලා දාපු ත්‍රෙඩ් එකත් මකලා...... ලැජ්ජයි... Reply from GTRZ Umbala kiyanna ona dewal kiwwane, mama ewata reply kala...
  18. Ravana.

    Financial Management!!!

    A beggar to another beggar: I had a grand dinner at Taj yesterday. How? The other beggar asked. First beggar: Some one gave me a Rs 100/- note yesterday. I went to Taj and ordered dinner worth Rs 1,000/-, And enjoyed the dinner. When the bill came, I said, I had no money...
  19. Ravana.

    සමාවෙන්න අම්මේ........

    සමාවෙන්න අම්මේ........

    No contents