බස් රථ
සාමාන්යයෙන් ලංකා අශෝක් ලේලන්ඩ් බසයක , එක ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 5 කට වඩා මගීන් සහිතව ධාවනය කලහැකිය. බසයක් ධාවනය වන ඕනෑම මොහොතකදී, සාමාන්යයෙන් මගීන් 20 කට වඩා සිටී. එසේනම්, ඉන්ධන මිලෙහි වැඩිවන සෑම රුපියලකටම, බස් ගාස්තුව උපරිමයක් ලෙස වැඩිවියයුත්තේ (රු 1/(20X5), එනම් රු. 0.01...