1. M

    illustrater ප්‍රශ්නයක්.

    මම illustrater එකෙන් ලෝගෝ එකක් හැදුව මට එක jpg or png ෆෝමැට් එකට සේව් කරගන්න ඕනේ.save as ගියාම එහෙම ෆෝමැට් එකක් දෙන්නේ නැනේ.ඉතින් එක කොහොමද jpg ෆෝමැට් එකට ගන්න පුළුවන් ??
  2. M

    ලොකු ප්‍රශ්නයක්

    යන්නේ නැති වෙන්න හේතුවනම් දන්නේ නැ මචන් .සමහරවිට එකත් හේතුවක් වෙන්න ඇති. එත් දිගටම ඔහොම කරන්න එපා.ඇගට හොද නෑ. ඔතන උබම කියලත් තියනවනේ යටි බඩ රිදුන කියලත්.
  3. M

    ලොකු ප්‍රශ්නයක්

    යකෝ ඔහොම බ්ලොක් කරන එක ඇගට හොද නෑ.....උබ එලියටහරි දාපන් ලෙඩ නොවී.
  4. M

    ausee යන්න......

    අනිවාර්යෙන්ම......
  5. M

    ausee යන්න......

    ඔයාගේ කතාව බොහෝදුරට හරි.එත් කියනවනේ අවුරුදු 10 විතර එහාට plan කරන්න කියල.ඒකයි මේ
  6. M

    ausee යන්න......

    ඉගෙනගන්න ආයේ මොකටද ලජ්ජා වෙන්නේ.කොමත් එකපාරටම රට යන්න බැනේ.මෙහෙ වැඩ කරලා වරක් එක්ස්පිරියන්ස් ගන්න ඕනේ.
  7. M

    ausee යන්න......

    උබ chemicalda karanne?
  8. M

    ausee යන්න......

    උබ කියපු ටිකම ලොකු දෙයක් මචෝ.....කවදාහරි මාත් එන්නම්කෝ ඔය පැත්තේ.
  9. M

    ausee යන්න......

    මාත් ආස සිවිල් කරන්න තමයි.
  10. M

    ausee යන්න......

    ausee යන්න ඕනේ....... australiya යනවනම් මොන වගේ ඉන්ජිනියරින්ග් ෆීල්ඩ් එකකින් කලොත්ද හොද.....මම මොරටු ඉන්ජිනියරින් යන්න ඉන්නේ.ඔසී වල හොද ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ ඒවාටද
  11. M

    laptop එකක් ගන්න ඕනේ.

    එච්චර ලොකු එකක් ඕනෙමද ??4GB wge තිබ්බොත් මදි වෙයිද?
  12. M

    NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

    NIBM එකේ උන්ගේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.ඔහොම කරන එක කැතයි.
  13. M

    laptop එකක් ගන්න ඕනේ.

    ඇයි බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වහකිම වෙනස්??
  14. M

    කෙල්ල රට යන්න

    රට ගියොත්නම් හිත හදා ගනින්.
  15. M

    laptop එකක් ගන්න ඕනේ.

    laptop එකක් ගන්න ඕනේ. මට ලැප්ටොප් එකක ගන්න ඕනේ.i5එකක් තමයි ගන්න ඉන්නේ.programming ඉගෙනගන්න ඉන්නේ.කවුරුහරි කියනවද එකට ගැලපෙන ලැප්ටොප් එකක්..මොන ජාතියද හොද??
  16. M

    කැම්පස් එකක් තෝරා ගැනීම

    බොහොම ස්තුතියි
  17. M

    android app ගැන හෙල්ප් එකක් ඕනේ.

    android app ගැන හෙල්ප් එකක් ඕනේ. මම android app හදන්න ආසාවෙන් ඉන්නවා.එත් තම මුකුත්ම දන්නේ නෑ.මම පටන්ගන්නවනම් කොතනින්ද ඉගෙන ගන්න පටන්ගන්න ඕනේ??මොනවගේ language ද ඉගෙනගන්න ඕනේ??
  18. M

    මොරටුවේ ඉන්ජෝ උදව්වක් කරන්ඩෝ ....

    හයියෝ එහෙනම් ස්තුතියි කියල විතරයි කියන්න තියෙන්නේ........:D:D
  19. M

    මොරටුවේ ඉන්ජෝ උදව්වක් කරන්ඩෝ ....

    කවුරුහරි කියලම යන්නකෝ කොමෙන්ට් දාපු අයට රේප් දෙන්නේ කොමද කියලා.

    No contents