කෙල්ල රට යන්න

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දැන් වෙන එකක් හොයාගනින් :sorry:

ලිංගික කුහක කම .ඉර්ශයව .. යකෝ මිනිසුන්ගේ දේවල් වලට ඔහොම කුහක කම කරන්න එපා .තමන් ට නැහැ කියලා අනුන්ගේ දේට ගරහන්න එපා.. උඋට උපදෙස් දීපන්
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක කරන්න බෑ බන් ඒකි ඒ වගේ එකියක් නෙමේ..

    අතින් ඇල්ලුවත් ලාවට අල්ලන්න ඕන දැනට..

    නැත්තම් රවනවා..

    ඒ ලෙවල් වලට අවුරුදු 2ක් කුරුනෑගල ගියා,කරන්න අවුරුද්දක් කොලඹ ගියා..

    කොල්ලො 7 දෙනෙක් විතර මම දන්න තරමින් ඇහුව එකෙක්ටවත් සෙට් උනේ නෑ..

    ඒකි කරපු එකම ගොන් වැඩේ මට සෙට් වෙච්ච එක විතරයි වෙන්න ඇති..

    ඒකත් මට හිතෙන්නෙ ඒකි ෆ්‍රෙන්ඩ්ශිප් එකයි ලවයි පටලගත්තා..

    මොකද 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් අපි දෙන්න හිටියෙ එක ඩෙස්ක් එකේ මූනට මූන බලන්..පස්සෙත් ඒ ලෙවල් ඉවර වෙනකන් සේම් පන්තියෙ..​

    Ithin kellage decision eka mokadda geadrin bala karanwada rata yanna kiyala?nattan ubala dennama mehe idan hoda private uni ekaka study karapanko.kellath rata yanna asa nan yanna dipan.kokatath ithin wenas wim walata hitha hadan idapan machan.kella hoda ne kiyana eka newe 21-25 years wala sahenna mind change wena wayasak ekai apith pahu karalane awe.hinen wath hithan nethi dewal dekala wela tiyenawa.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ ගැන දුකයි සහෝ.... උබ වෙන කෙල්ලෙක් හොයාගනින්.. :( :( :( :(

    මටත් ඕවගේ වැඩක් උනා... :sorry:
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    Ubata kellawa onimanan rata ynda kalin hunnymoon 1 ganin. Passe wedding 1 gamu kiyapn. Ahema loku onakamak nethnan ithin aulak nene. Ube campus wede goda daagena supiri dial akak weyan. Aki ubata lovenan loweth uba lagata ai. Anyway good luck bro.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Ithin kellage decision eka mokadda geadrin bala karanwada rata yanna kiyala?nattan ubala dennama mehe idan hoda private uni ekaka study karapanko.kellath rata yanna asa nan yanna dipan.kokatath ithin wenas wim walata hitha hadan idapan machan.kella hoda ne kiyana eka newe 21-25 years wala sahenna mind change wena wayasak ekai apith pahu karalane awe.hinen wath hithan nethi dewal dekala wela tiyenawa.

    kella wedeta kamathiy..

    e hinda mama mukuth kiyanne na..mata kiyanna ayithikauth na..

    kohomath mama owa wadi serious ganne na e hinda mona unath aulak na..

    highlight karapu eke experience mata thiyenawa..eka sira kathawak.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    long distance relationship hena amarui ban. experience eken kiyanne. nathi prashna athi wenawa. time difference ekath ekka. samahara welawata eka digata hena kaalayak katha karanna wenne na. tika dawasak yanakota kellawa sure na wage hithata enawa. ethakotanam ewaretama ewarai. eka nisa machan kella yanna hadanawanam ubala denna engage wela uba dependent palayan. ubata full time work karannath puluwan

    eki hinda mage studies nawaththala work karanna mama kamathi na mchn :cool::cool::cool:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    eki hinda mage studies nawaththala work karanna mama kamathi na mchn :cool::cool::cool:

    aniwa machan. uba studies nawaththanna epa. kello indiwi yawi.eth uba karagaththa deyak witharai anthimata. ubata puluwanam uba dependent gihin ehe studies karapan. ubata eka loku chance ekak. uba witharak studies walata giyoth hena loku ganak yanawane. dependent yaddi ehema awlakuth na. anith eka student visa yanawa wage nemei dependent yaddi full time work karannath puluwan. ubata studies ewara wela ehenma job ekak set karagannath puluwan. poddak mole kalpana karala gema gahuwoth ubath goda
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    YANA කෙනා යනවා කොච්චර මුරකාවල් දැම්මත්
    ඉන්න එකා ඉන්නවා

    "ඔයා මගේ පන ඔය නැති උනොත් මන් මැරෙයි "
    "මේය හුදෙක් වචන කීපයක් පමණක් වන අතර එය ඔබ ඇසු ඉක්මනින්ම වෙනස් විය හැකි වැකියක් බවත් සිතට ගන්න
    "

    ඇයට තීරණය කරන්න ඉඩ දෙන්න....!!!
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඒහෙ ගියාම උඹව අමතක කරන නොකරන ඒක තීරණය වෙන්නෙ කෙල්ලගෙ ඒ් කාලෙ ඉදන් තියන ගතිගුණ අනුව තමා
    උඹට ඒ්කිව සීරියස්ම අවශ්‍යයි නම් කෙල්ල යන්ඩ ඉස්සර රෙජිස්ටරෙන් බැදපන්
    උඹට කැමති නම් විතරක්

    අනික උඹත් ඒක්ක කථා කරන්ඩ ස්ථීර වෙලාවක් හදාගනින් කෙල්ල ඒහෙ ගියාම
    නැත්නම් බිසි කියල දවසින් දවස කථා කරන ඒක අඩුවුනොත් කේස්
    කට්ටිය නම් කියයි අාදරයට දුර ප්‍රශ්ණයක් නෑ කියල මට නම් ඒ්ක බොරු
    ඒ්ක හින්ද අනිවා අවුරුද්දට සැරයක් ගෙන්න ගනින්
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    යන යකා යනවා මචන් කොරහත් බිදගෙන.. කොච්චර පරිස්සම් කලත් වඩැක් නැහැ..ඒක නිසා උඹ අවුලක් ගන්න එපා.කෙල්ලට යන්න දියන්.. කෙල්ල සිරා ලවු නම් එක හිතින් ඉදිවි.නැත්තන් යාවි.. බී පොසිටිව් මචන්.. යකො ඒකි ගියොත් අපි වෙන එකකට බහිමු බොල.. ජය.!!!
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක කරන්න බෑ බන් ඒකි ඒ වගේ එකියක් නෙමේ..

    අතින් ඇල්ලුවත් ලාවට අල්ලන්න ඕන දැනට..

    නැත්තම් රවනවා..

    ඒ ලෙවල් වලට අවුරුදු 2ක් කුරුනෑගල ගියා,කරන්න අවුරුද්දක් කොලඹ ගියා..

    කොල්ලො 7 දෙනෙක් විතර මම දන්න තරමින් ඇහුව එකෙක්ටවත් සෙට් උනේ නෑ..

    ඒකි කරපු එකම ගොන් වැඩේ මට සෙට් වෙච්ච එක විතරයි වෙන්න ඇති..

    ඒකත් මට හිතෙන්නෙ ඒකි ෆ්‍රෙන්ඩ්ශිප් එකයි ලවයි පටලගත්තා..

    මොකද 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් අපි දෙන්න හිටියෙ එක ඩෙස්ක් එකේ මූනට මූන බලන්..පස්සෙත් ඒ ලෙවල් ඉවර වෙනකන් සේම් පන්තියෙ..​

    Ube iskole mkkda
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    යන යකා යනවා මචන් කොරහත් බිදගෙන.. කොච්චර පරිස්සම් කලත් වඩැක් නැහැ..ඒක නිසා උඹ අවුලක් ගන්න එපා.කෙල්ලට යන්න දියන්.. කෙල්ල සිරා ලවු නම් එක හිතින් ඉදිවි.නැත්තන් යාවි.. බී පොසිටිව් මචන්.. යකො ඒකි ගියොත් අපි වෙන එකකට බහිමු බොල.. ජය.!!!

    aniwa!! ela..:cool::cool::cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකුන් වෙනස්වෙන සුළුයි ලු මටත් කෙල්ලෙක්ම කිව්වේ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    aniwa machan. uba studies nawaththanna epa. kello indiwi yawi.eth uba karagaththa deyak witharai anthimata. ubata puluwanam uba dependent gihin ehe studies karapan. ubata eka loku chance ekak. uba witharak studies walata giyoth hena loku ganak yanawane. dependent yaddi ehema awlakuth na. anith eka student visa yanawa wage nemei dependent yaddi full time work karannath puluwan. ubata studies ewara wela ehenma job ekak set karagannath puluwan. poddak mole kalpana karala gema gahuwoth ubath goda

    sathiyata paya 20i ne bn eth karanna puluwan..full time balu neda..

    anika ekige degree eka iwara wenakan mata degree eka karanna wenneth nane bn..

    ehema aul.. :no::no::no:

    anika mata danata loku salliyakuth na..

    mehe degree eka karala msc ekakata wage paninna try ekak denawa :cool::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.

    :lol: :lol: මට වහ ටිකක් දීපන් මාමේ.....!! :lol: