1. tikila_1

    ඔන්න

    මූට පස්සෙ හිතෙයි expose උනේ අපරාදේ කියලා😂😂😂
  2. tikila_1

    Questions MBA Help

    Bum😀
  3. tikila_1

    Rajitha, Belta

    උ දැන් යූ ටුයුබ් නවත්තලා දේවාලයක් කරගෙන යනවලු බන්.දැන් උගෙ එක උගෙ අයියා කරන්නේ.මාත් ඔක fb දැක්කේ
  4. tikila_1

    Rajitha, Belta

  5. tikila_1

    ලැප් එකට ස්විච් එකක්

    Mageth powerbutton eka 20prk withra push klama bn on wenne.mekth asus.anith ewa okkoma awlk nethuwa weda.power button eka withrai case.
  6. tikila_1

    නයි මිරිස්

    Math knawane hemadama nai miris
  7. tikila_1

    Ubalage Mental Health එක තියාගන්නේ

    meka balala ubama decide karapan uabata monawada adu kiyala. machan kawadawath wetenna epa repeat una kiyala.anith weda nokara puluwan tharam exam ekata mahansi weyan machan. semester ekak patan gaththama mula idnma weda krapan bn.igena ganna kale athal witharak ganna epa.yaluwo hitiya kiyala...
  8. tikila_1

    පවු නේද..

    තිරිසන් අපාය කොහොමත් දුකක් මචන්. අපි ඕවා බලල හරි පුලුවන් හැම වෙලාවකම උත්සහ කරන්න ඔනේ බන් ඔහොම නොවෙන්න.පුලුවන් තරම් පින් දහම් කරන්න ඔනේ මේ ඉන්න ටිකේ.
  9. tikila_1

    ඩ්‍රයිවින් ලයිසන් හෙල්ප්

    athule un Danna learnes ekek ekka ynna one bn.trial ekata kalin u examiner ekka katha karala wede set krla okkoma ganata krnwa.mona weredda kalath pass krnwa.hebei 1000k 2000k wage gnnwa learnes eke eka.
  10. tikila_1

    කොරොනා සහ කැම්පස්

    නෑ මචන් අපි කැලනියේ අපේ එක තාම ඇරගෙන.බස් වල යන්නත් කේස් බන්.අද කිරිබත්ගොඩදි පොලිසියෙන් මාස්ක් නිකටට වගෙ දාන් ඉන්න උන්ට ලගට කතා කරල බැන්න.බයික් වල යන උන් නැවැත්තුව.හෙන ජල්බරියක් බන්.
  11. tikila_1

    කොරොනා සහ කැම්පස්

    Ow bn pissu hedenwa dennm Mama kelaniye bn Ragamath inna katgawak thama kiynne Eka nam ehema thamai bn.me japura wayamaba uni wahala kiynne aththada bn.
  12. tikila_1

    කොරොනා සහ කැම්පස්

    යාපනයේ කැම්පස් එකෙ මොකක් හරි කේස් එකක්ද මචන්.එකෙක්ට කොරොනා රෝග ලක්ශන තියෙන්ව කියල නිව්ස් එකක් ආවා.අපෙ කැම්පස් වහන්නෙ නැත්තෙ ඇයි බන්.? කොරොනා දරුනුයි වගෙ නම් මෙහෙම ඇරන් ඉන්න එක හොදද?

    No contents