මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්
..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..
එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම ගන්න පුලුවන් කිව්ව..තනියම කොච්චර ආවත් ඔච්චර තමාලු..මොකක්ද බන් මේ සීන් එක..එපා උනා බන්...
පගා සීන් එකක් යනව ෂුවර්