කොරොනා සහ කැම්පස්

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    යාපනයේ කැම්පස් එකෙ මොකක් හරි කේස් එකක්ද මචන්.එකෙක්ට කොරොනා රෝග ලක්ශන තියෙන්ව කියල නිව්ස් එකක් ආවා.අපෙ කැම්පස් වහන්නෙ නැත්තෙ ඇයි බන්.? කොරොනා දරුනුයි වගෙ නම් මෙහෙම ඇරන් ඉන්න එක හොදද?
     
    • Sad
    Reactions: Lahiru120

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    gampaha th innawalu bn 2nk 1knk apeksha hospital ekatath gihin 😑
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    jaffna un boat walin indian yanne weekends wala api cmb idan matara yanna wage. ehen enneth ehemayi jaffna lock down kranna ona map1 ara hichchi thenin wahala
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia

    Ow bn pissu hedenwa dennm
    uba mkeda
    Mama kelaniye bn
    gampaha th innawalu bn 2nk 1knk apeksha hospital ekatath gihin 😑
    Ragamath inna katgawak thama kiynne
    jaffna un boat walin indian yanne weekends wala api cmb idan matara yanna wage. ehen enneth ehemayi jaffna lock down kranna ona map1 ara hichchi thenin wahala
    Eka nam ehema thamai bn.me japura wayamaba uni wahala kiynne aththada bn.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1594736932072.png


    ඔන්න උඹලගේ එකත් වහල
     

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    Ub ragama medicine da
    නෑ මචන්
    View attachment 85386

    ඔන්න උඹලගේ එකත් වහල
    අපි කැලනියේ
    අපේ එක තාම ඇරගෙන.බස් වල යන්නත් කේස් බන්.අද කිරිබත්ගොඩදි පොලිසියෙන් මාස්ක් නිකටට වගෙ දාන් ඉන්න උන්ට ලගට කතා කරල බැන්න.බයික් වල යන උන් නැවැත්තුව.හෙන ජල්බරියක් බන්.