1. P

    Decision Made! BREAKING NEWS!

    අද තීන්දුව දෙන්නේ පෙත්සම් වලට ඉඩ දෙනවද නැද්ද යන එක. (එම මූලික අයිතිවාසිකම් විභාගයට අවසර දෙන්නේ ද යන තීරණය) . දුන්නොත් තව සති දෙකක් විතර යයි පෙත්සම් විභාග වලට.
  2. P

    තීන්දුවට සුදානම් !!

    අද තීන්දුව දෙන්නේ පෙත්සම් වලට ඉඩ දෙනවද නැද්ද යන එක. (එම මූලික අයිතිවාසිකම් විභාගයට අවසර දෙන්නේ ද යන තීරණය) . දුන්නොත් තව සති දෙකක් විතර යයි පෙත්සම් විභාග වලට.
  3. P

    තීන්දුව අද සවස 5ට

    ආණ්ඩුවේ තර්ක ශක්තිමත් ද?
  4. P

    අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

    ඔයාට හිතෙන්නේ මොනව වෙයිද? :dull:
  5. P

    California

    අයියෝ insurance කරලනේ ඇත්තේ. No problems
  6. P

    අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

    අදම තීන්දුව දෙයිද? අදම දුන්නොත් හොඳයි. නැත්නම් පුදුම පෙලීමකින් අපි ඉන්නේ තීන්දුව මොකක් වෙයිද කියල :growl:
  7. P

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මම නොවෙයි record කලේ? මම download කලා විතරයි
  8. P

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සමහර අය කාන්තාවන් ගේ කාමර වල hidden camera සවි කර record කර, පසුව ඒවා අන්තර්ජාලයට මුදා හැරෙනු ලැබේ. ඒවා අප internet එකෙන් download කරගෙන නැරඹීම වරදක්ද?
  9. P

    Breaking News! Supreme Court Rules Against!!

    ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කරන්න හැකිද?
  10. P

    Breaking News! Supreme Court Rules Against!!

    adama theeranaya denawada?
  11. P

    අයේ........හංසයෙක්

    සජිත් ආවොත් මහින්දට පොඩ්ඩක් අමාරුවෙයි :)
  12. P

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    UNP eka aniwa case ekak adiyi. Yayi supreme court, ethanadi Ranil paradenawa ;)
  13. P

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    Ane manda ban?? 19th amrndemnet ekata anuwa baa neda?
  14. P

    විසුරවලා

    Ane manda ban, 19th amendment ekata anuwa baa neda?
  15. P

    මුරලි

    mokakda ban me seen eka?
  16. P

    අර්ජුනගෙ සිද්ධියේ CCTV දර්ශන

    වෙඩි තැබීම 100% ක් සාධාරණයි :) . මම වගේ නම් ඔයිට කලින් වෙඩි තියන්නේ.
  17. P

    Next President of Sri Lanka is not Maithreepala!

    Not Ranil either :yes:
  18. P

    JVP අපි_අයවැය පරාජය කරනවා

    එහෙම කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නය
  19. P

    සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා

    Greenz කියන එකාව මට පෙන්නන්න බැරි වුනත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවානම් හොඳයි.

    No contents