එක එකා කියන දේ නෙමෙයි හොඳට හිතල උඹට කරන්න පුළුවන්, උඹ ආස දේ කරපන්.
කවුරු මොනවා කරන්න කිවුවත් ඒ හැම දෙයක්ම කරන්න වෙන්නේ උඹට.
ඉතින් උඹ අකමැති එකක් තෝරාගත්තොත් ඒක බලපාන්නේ උඹටමයි.
තමුන් කැමති දේ නම් තමුන් කැමැත්තෙන් පාඩම් කරයි, එහෙම දෙයක් ඔලුවට දාගන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ.
ඒත් අකමැති...