ෆ්‍රෙන්ඩ්ස්.
ලක්ශ 18ක් විතර දීල ඇල්ටෝ කාර් එකක් අරං පික්මී, ඌබර් වගේ සර්විස් එකකට දාන එන පාඩුද ඩ්‍රයිවර් කෙනෙක් දාල.
ජොබ් එකක් නැති මගේ මල්ලි කෙනෙක් ඉන්නවා එයාට කාර් එකක් අරන් දීල වැඩේට දාන්න බැලුවේ.
මේ වැඩේ ලාභයි ද?
සාමන්‍යයෙන් මාසෙක ඇවරේජ් ඉන්කම් එක කීයක් වගේ ගන්න පුලුවන්ද ඕවලින්.
පොඩ්ඩක් ඔය...