wedding ekata band ekak..

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kollane.. mage wedding eka enawa may wala... mata book karaganna hoda band ekak kiyapanko hoda.. price ekkama danawanan wadiya hodai..
    bump ekak wath denna hode..:growl:

    මුණ කපලා හරි වෙඩින් ෆොටෝ දෙන්න හොදේ අපිටත් බලන්න :P

    ලංකාවේ හිටියනම් අනිවා සප් එකක් දෙනවා සහෝ

    ඔරා බෑන්ඩ් එක තියෙන්නේ

    මහවැව පුළුවන් නම් ගෙදරට ගිහිල්ලාම අල්ල ගන්න බලන්න

    අතරමැදියෝ සෙට් කර ගන්න එපා
     

    dickensian

    Well-known member
  • සොහොන;19746016 said:
    මුණ කපලා හරි වෙඩින් ෆොටෝ දෙන්න හොදේ අපිටත් බලන්න :P

    ලංකාවේ හිටියනම් අනිවා සප් එකක් දෙනවා සහෝ

    ඔරා බෑන්ඩ් එක තියෙන්නේ

    මහවැව පුළුවන් නම් ගෙදරට ගිහිල්ලාම අල්ල ගන්න බලන්න

    අතරමැදියෝ සෙට් කර ගන්න එපා

    mahawawa koheda ban thiyenne...
    contact number eka thiyenawa link eke contact karaganna nan e unata mun hodai da... dnt knw much about them.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mahawawa koheda ban thiyenne...
    contact number eka thiyenawa link eke contact karaganna nan e unata mun hodai da... dnt knw much about them.

    නැ ඉඩහන් උබට මම නදීර නෝනිස් ගේ නම්බර් එක pm කරන්නම් MAN ව ටිකක් අදුරනවා අපේ ගමේ Man ගේ අලුත් bAnd එක හොදයි :)

    hqdefault.jpg


    මේ තියෙන්නේ බෑන්ඩ් එක ගානත් සාදාරන විදිහට කතා කර ගන්න පුළුවන් වෙයි
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mun hodai da.. keeyak gannawada wedding walata... hoda ewn set ekak wenna one habai..

    Mu Flashback Kalin Hitiye , Rana , Lead gahanne All Right Hitapu buwek. Wedding Walata Ehema Godak Play karanawa. Fb msg ekak dapan rana ta. Prices Kiyai. mama hithanne 1.5 , 2 Lak wage gani. Roshan ge Arrow Star band ekath Hodai . Oyata 5 Lak puluwan nam Gypsies Wage Try karanna. :)

    2016-02-20_001459.jpg
     
    Last edited: