1. Lahiru Dayan

    What is your Smartwatch?

    Xiaomi IMILAB KW66
  2. Lahiru Dayan

    POCO F3

    මමත් ගත්තා. කිව්වා වගේම කැම් එක පොඩ්ඩක් අවුල්. Software update එකකින් සමහරවිට හදයි.
  3. Lahiru Dayan

    පිරමීඩ් සිලබස් 101

    PDF නැද්ද මිතුර?
  4. Lahiru Dayan

    අද ජුලි 03 Free Udemy Courses

    Thanks saho bump :love2::love2::love2:
  5. Lahiru Dayan

    අද ජුනි 27 Free Udemy Courses

    බොහොම ස්තූතියි. බම්ප්
  6. Lahiru Dayan

    30 GB වගේ tutorials තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න, මොකක්ද හොඳ පැකේජ් එක

    Mobitel Selfcare app එකෙන් active කරගන්න යාලු. Mobitel 3 hour package එක ගෙවන ගානට වාසි.
  7. Lahiru Dayan

    අද ජුනි 20 Free Udemy Courses

    බම්ප්
  8. Lahiru Dayan

    මොකක්ද කරන්න පුළුවන්

    Part time කියලා නෑ. Level 3 ක් තියෙනවා අවුරුදු 3 ක් යනවා. https://www.bit.lk/index.php/about-bit/ https://elakiri.com/threads/bit-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7.1163807/
  9. Lahiru Dayan

    මොකක්ද කරන්න පුළුවන්

    කොළඹ හරි මොරටුවෙ හරි BIT කරන්න යාලු.
  10. Lahiru Dayan

    අද ජුනි 12 Free UDEMY Courses

    Thanks Bump
  11. Lahiru Dayan

    Best Beer in Sri Lanka

    ගෑනිට පොවන්න ඕවගෙන් මොකක්ද හොඳ?
  12. Lahiru Dayan

    Printer

    ඔ්ක ගන්න එපා මචන්. මුලින් වියදම අඩු වුනාට පස්සේ cartridges වලට යන වියදම වැඩියි. ටිකක් වියදම් කරලා හරි Ink දාන්න පුළුවන් printer එකක් ගන්න. Canon Inkjet Printer - PIXMA G2010 recommend
  13. Lahiru Dayan

    Youtube downloder

    https://lrepacks.net/repaki-programm-dlya-interneta/105-4k-video-downloader-repack-amp-portable.html
  14. Lahiru Dayan

    ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

    පාඨලී වගේ එකෙක් ආවනම් හොඳයි.
  15. Lahiru Dayan

    අතුරුගිරිය පහර දීම

    උඹලට එහෙම ඔහොම ගැහුවොත් මොකද බන් කරන්නේ? දැන් දැන් චන්ඩි නැගීගෙන එන සීන් එකක් තියෙන්නේ. ආත්මාරක්ශාවට Martial arts ටිකක් ඉගෙන ගන්න වෙන්නේ. ඉගෙන ගන්න හොඳම Martial arts මොනාද? (Karate, Jujutsu, Kung Fu etc.) හොඳ YouTube Channel නැද්ද බන් ඔවා ගැන ඉගෙන ගන්න. මම වගේ තවත් අහිංසකයන්ට වැදගත් වෙයි.

    No contents