30 GB වගේ tutorials තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න, මොකක්ද හොඳ පැකේජ් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මම දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් ලගෙ teachers package 24 night + 24 day. මට 30GB වගේ content එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මට මේක ඩවුන්ලෝඩ් කරගන්න ලාබම විදිහ මොකක්ද. මොබිටෙල් සිම් එකකුත් තියෙනවා ඩයලොග් සිම් එකකුත් තියෙනවා. 😁 normal use කරන පැකේජ් එකෙන් ඩවුන්ලෝඩ් කරොත් මාසෙම හුලං extend කර කර තමයි ඉන්න වෙන්නේ. ☹️
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    mama pittigala ! onenm download krla dennam ! habayi pitttugala enna wenv mchn man gdra me davas vala!

    අඩේ වචනෙටත් ස්තූතියි මචන්, මේ දවස් වල එහෙම එන එක කේස් නෙ, අනික 30වලට කරදර කරන්න බෑ :) මම ගේමක් ගහගහන්නම් මචො. Thanks again :)

    දවසකට 450කට ගන්න පුලුවන්.

    Elama kollo :love:
     
    • Like
    Reactions: koj500

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    හැබැයි කෝල් එකක් දාල අහල බලපං මුලින් කැපෙන්නේ data add on එකෙන්ද කියලා.
    මම ඔය කිව්වේ dialog home broadband ගණන් බන්.

    eka thama okun patta kapati bn, anthimata mage normal package eken kapunoth magulai

    Mobitel 3H unlimited
    Re 12 ta wage demma nam peya deken ei 30GB

    ඩේටා මාර්ට් මගුලෙන් ඇක්ටිව් කරන්න ගියා, බෑ කියන්වනෙ බන්, ආයිත් ට්‍රයි කලාම already in queue කියනවා... පාන්දර 3.21, මම නිදාගන්න යනවා බන්, නිදාගත්තාම activate වෙලා තියේද දන්නෑ, වේස වැඩ බන් වෙන්නෙ :angry:
    ------ Post added on Jun 23, 2021 at 3:22 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    eka thama okun patta kapati bn, anthimata mage normal package eken kapunoth magulai

    ඩේටා මාර්ට් මගුලෙන් ඇක්ටිව් කරන්න ගියා, බෑ කියන්වනෙ බන්, ආයිත් ට්‍රයි කලාම already in queue කියනවා... පාන්දර 3.21, මම නිදාගන්න යනවා බන්, නිදාගත්තාම activate වෙලා තියේද දන්නෑ, වේස වැඩ බන් වෙන්නෙ :angry:
    ------ Post added on Jun 23, 2021 at 3:22 AM
    Mobitel Selfcare app එකෙන් active කරගන්න යාලු. Mobitel 3 hour package එක ගෙවන ගානට වාසි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    hutch එකේ දවසට 10gb රුපියල් 98 ට කොහෙද දෙනවා
     
    • Wow
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ra 11n psse wge mobitel 3h packge ek dla dwn krhn... ape gewl wltnm 11pm wlin psse above 40mbps env:yes:
     
    hiranthabj

    Member
    Dec 8, 2008
    11
    13
    3
    මම දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් ලගෙ teachers package 24 night + 24 day. මට 30GB වගේ content එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මට මේක ඩවුන්ලෝඩ් කරගන්න ලාබම විදිහ මොකක්ද. මොබිටෙල් සිම් එකකුත් තියෙනවා ඩයලොග් සිම් එකකුත් තියෙනවා. 😁 normal use කරන පැකේජ් එකෙන් ඩවුන්ලෝඩ් කරොත් මාසෙම හුලං extend කර කර තමයි ඉන්න වෙන්නේ. ☹️
    Hutch 3G 7days Rs. 298/- Cliq package. Slow around 1Mbps. But manageable and worth for money to download large files.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,774
    113
    M
    eka thama okun patta kapati bn, anthimata mage normal package eken kapunoth magulai

    ඩේටා මාර්ට් මගුලෙන් ඇක්ටිව් කරන්න ගියා, බෑ කියන්වනෙ බන්, ආයිත් ට්‍රයි කලාම already in queue කියනවා... පාන්දර 3.21, මම නිදාගන්න යනවා බන්, නිදාගත්තාම activate වෙලා තියේද දන්නෑ, වේස වැඩ බන් වෙන්නෙ :angry:
    ------ Post added on Jun 23, 2021 at 3:22 AM
    Mobitel 100 reload ekak dala.. self care app eken active karanna