ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

ලංකාවේ ඊළඟ අගමැති කමට කව්ද සුදුසු ?

  • Total voters
    201
  • Poll closed .

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සුපිරි චරිතයක්, රට ගොඩ දායි කියන්න පුළුවන් කියල හිතෙන විදිහෙ වැඩක් කරලා තියෙන ජනතා ප්‍රසාදයක් තියෙන කෙනෙක් ඉන්නවනම් නම් කරන්න...

    ඒ ඒ පුද්ගලයා සුදුසු ඇයි කියල කට්ටියට දැනගන්න කියන්න....
     
    • Love
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බැසිල් රාජපක්ෂ, දැන් ඉන්නා අයගෙන් රටේ ප්‍රධානියා වෙන්න ඕනි. අන්තවාදී නැති, රටේ, ලෝකේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන, ඉන්දියාව,චීනය, ඇමරිකාව බැලන්ස් කරන්න පුළුවන් බැසිල්ට.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බැසිල් රාජපක්ෂ, දැන් ඉන්නා අයගෙන් රටේ ප්‍රධානියා වෙන්න ඕනි. අන්තවාදී නැති, රටේ, ලෝකේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන, ඉන්දියාව,චීනය, ඇමරිකාව බැලන්ස් කරන්න පුළුවන් බැසිල්ට.
    නැඟෙන හිර / බටහිර ජැටිය ඉන්දියාවට දීමේ මහමොළ කරු මෙතුමා කියලයි පිළිගැනීම. සංවිධායකයෙක්, නූල්සූත්තර කාරයෙක් කියන එකේ නම් විවාදයක් නෑ. ඒත් රටක් ගොඩ දාන්න එහෙම පුළුවන් ද?
     
    • Like
    Reactions: Darkseid

    මේ ලිස්ට් එකේ ඉන්න අයගෙන් වෙන කවුද වඩාත්ම හොද ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ ලිස්ට් එකේ ඉන්න අයගෙන් වෙන කවුද වඩාත්ම හොද ?
    මෙහෙමයි, ඔන්න ඕකම තමයි මගේ ප්‍රශ්නයත්, මේ වෙලාවෙ රාජපක්ෂ කෙනෙක් ආයෙම ලොකු පුටුවකට එන්න ඕනි නෑ කියල සමාජයක් සමාජ ගත වෙලා ඉවරයි. රාජපක්ෂ වරු 3දෙනෙක්, පොහොට්ටුවෙ ප්‍රධානම කථිකයෙක්, කර්මාන්ත ඇමැති විමල් ඇරුනහම විපක්ෂයට යෝජනා කරන්න කෙනෙක් නැති තරම්. ඒත් පොහොට්ටුවෙන්, ඒ කියන්නෙ පවතින ආණ්ඩුව කියන සන්ධානයෙන් ඊළඟට කව්ද සුදුස්සෙක් ඉන්නෙ??? මිනිස්සු ඒ අය ගැන් මොකද හිතන්නෙ..?

    විපකෂයෙත් බලය ලොකුවට නැති උනත් යමක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියන්න පුළුවන්, ආණ්ඩුව වැටෙන ඕනෙම මොහොතක ඉදිරියට එයි කියල හිතන්න පුළුවන් නායකයෙක් ඉන්නවද ?
     
    විපක්ෂයේ නායකයෙක් ඉන්නේ පාඨලී. ඒත් ඒ මනුස්සයට හරි හමං බලයක් නැහැ. ආණ්ඩුවේ ඔප්ෂන් එක බැසිල්. කොහොම උනත් මේ ගොටභය ජනාධිපති කඩා වැටෙනවා 2023 වෙනකොට. හැබැයි ඒ කියන්නේ ආණ්ඩුව වැටෙනවා කියන එක නෙමයි. මේ ආණ්ඩුව ඊලග ජන්දෙත් අල්ලං ඉන්නවා.
     
    • Like
    Reactions: incest_cult

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අයේ කතා දෙකක් නෑ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
    නැවතත් පුලතිසිපුරෙන් පායන ප්‍රජාතත්‍රවාදියා:D

    නැවත වහාම ක්‍රියාත්මකවන පරිදි කෝමඩ් ගේනවා. දැන් ලක්ශෙට විකුනන කොමඩ් එක පොඩි මිනිහට රු 6000ට දෙනවා පහසුවෙන් කකුසි යන්න
    මේ අවුරුදු දෙකක් ටොයිලට් යන්න නැතුව හිරකන් උන්න බඩවල් වල බර නිදහස් කරවනවා ආපු ගමන්ම

    වාහන ගෙන්වීම අරබනවා.පොඩි මිනිහගෙ වාහන සිහිනේ යතාර්තයක් කරන්වා

    UNO අනන් මනන් කේස් නෑ ඔක්කොම සාකච්චාවෙන් සෙට්ල් කරනවා

    ප්‍රජාත්‍රන්ත්‍රවාදය උපරිමෙන් දෙනවා. ෆේස්බුක් වලින් මඩ ගැහුව කියල අල්ලල හිරේ යවන් නෑ..හිරේදි වෙඩි තියෙන්නෙත් නෑ

    දැන් රු 1800 විකුනන උදු කිලෝව අඩුවට දෙනවා රු 1200ට විකුනන මුන් ඇට කව්පි ගනන් බස්සල පොඩි එකාගෙ බඩ කට පුරවනවා
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විපක්ෂයේ නායකයෙක් ඉන්නේ පාඨලී. ඒත් ඒ මනුස්සයට හරි හමං බලයක් නැහැ. ආණ්ඩුවේ ඔප්ෂන් එක බැසිල්. කොහොම උනත් මේ ගොටභය ජනාධිපති කඩා වැටෙනවා 2023 වෙනකොට. හැබැයි ඒ කියන්නේ ආණ්ඩුව වැටෙනවා කියන එක නෙමයි. මේ ආණ්ඩුව ඊලග ජන්දෙත් අල්ලං ඉන්නවා.
    පාඨලී ගැන මගේ නම් පැහැදීමක් නෑ, තමන් කරා කියල දෙයක් පෙන්නගන්න බැරි උන අනික් උන් විවෘත කරද්දි කඩා පනින නම ලියා ගන්න හදන එක, පර්ණ දේශපාලන සස්කෘතියෙ ගති ලක්ෂණ. අපිට තවත් එහෙම මිනිස්සු ඕනි නෑ කියල මම නම් කියන්නෙ... මහින්ද රාජපක්ෂ උනත් හැම එකකටම නම දාගන්න දේවල් ගැන ආයෙම හිතල බලන්න වෙනවා... වෙන ඇත්තටම දක්ෂ මිනිස්සු නැද්ද දේශපාලනේ කරන...

    අයේ කතා දෙකක් නෑ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
    නැවතත් පුලතිසිපුරෙන් පායන ප්‍රජාතත්‍රවාදියා:D
    මම හිතන්නෑ...
    ------ Post added on Feb 27, 2021 at 12:22 PM
     
    • Like
    Reactions: batwise

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    බැසිල් රාජපක්ෂ, දැන් ඉන්නා අයගෙන් රටේ ප්‍රධානියා වෙන්න ඕනි. අන්තවාදී නැති, රටේ, ලෝකේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන, ඉන්දියාව,චීනය, ඇමරිකාව බැලන්ස් කරන්න පුළුවන් බැසිල්ට.
    U american karayek ne ban,
    Duwa bandala inne indian karayek,
    indiyawata dawadi denna wei 🙃
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙහෙමයි, ඔන්න ඕකම තමයි මගේ ප්‍රශ්නයත්, මේ වෙලාවෙ රාජපක්ෂ කෙනෙක් ආයෙම ලොකු පුටුවකට එන්න ඕනි නෑ කියල සමාජයක් සමාජ ගත වෙලා ඉවරයි. රාජපක්ෂ වරු 3දෙනෙක්, පොහොට්ටුවෙ ප්‍රධානම කථිකයෙක්, කර්මාන්ත ඇමැති විමල් ඇරුනහම විපක්ෂයට යෝජනා කරන්න කෙනෙක් නැති තරම්. ඒත් පොහොට්ටුවෙන්, ඒ කියන්නෙ පවතින ආණ්ඩුව කියන සන්ධානයෙන් ඊළඟට කව්ද සුදුස්සෙක් ඉන්නෙ??? මිනිස්සු ඒ අය ගැන් මොකද හිතන්නෙ..?

    විපකෂයෙත් බලය ලොකුවට නැති උනත් යමක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියන්න පුළුවන්, ආණ්ඩුව වැටෙන ඕනෙම මොහොතක ඉදිරියට එයි කියල හිතන්න පුළුවන් නායකයෙක් ඉන්නවද ?
    එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්
    රටට දෙයක් කරනවා නම් පවුල් නෙයි වවුල් ආවත් අපිට නම් කමක් නැ
    2015 2019 කාලෙයි මේ ගතවුණා අවුරුද්දයි කම්පෙයා කරලා බලපන්
    මේ කොරෝන අස්සෙත් කොච්චරැ දෙයක් කලාද
    වැඩිය ඕනේ නැ රු 5000 හරි දුන්නේ මේ ආණ්ඩුව
    දැන් කියයි ර 5000 කඩේ යනවා කියල
    එහෙම නෙමේ මේ රු 5000 මාසයක් කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දැනුවත්ව

    මට නම් ගෝට තමා
    මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
    වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්
    රටට දෙයක් කරනවා නම් පවුල් නෙයි වවුල් ආවත් අපිට නම් කමක් නැ
    2015 2019 කාලෙයි මේ ගතවුණා අවුරුද්දයි කම්පෙයා කරලා බලපන්
    මේ කොරෝන අස්සෙත් කොච්චරැ දෙයක් කලාද
    වැඩිය ඕනේ නැ රු 5000 හරි දුන්නේ මේ ආණ්ඩුව
    දැන් කියයි ර 5000 කඩේ යනවා කියල
    එහෙම නෙමේ මේ රු 5000 මාසයක් කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දැනුවත්ව

    මට නම් ගෝට තමා
    මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
    වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ
    ඒ කතාවෙ ගත යුත්තක් තියෙනව, ඒත් ගෝඨා ජනාධිපති නෙ, අගමැති ගැන නෙ අපි අහන්නෙ... මහින්ද අගමැති කමෙන් අයින්
    උනොත් ඒ හිඩැසට පසු පෙළක් ඉන්න ඕනි නේද නායකත්වයට? මිනිස්සුන්ට දැනෙන මෙනෙක් වෙන්න ඕනි..
     
    • Like
    Reactions: HYBRIDPC